Gossips

ජනපති ඉතිහාසගතවන බව රුහුණු රට භික්ෂු පෙරමුණ කියයි

රට පාවාදුන් පිරිස් පළවා හරිනු ලැබූ නායකයෙකු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉතිහාසගත වන බව රුහුණු රට භික්ෂූ පෙරමුණ පවසනවා. එම පෙරමුණේ ප්‍රධාන සංවිධායක පූජ්‍ය පරදූවේ ජිනරතන හිමියන් මේ බව කියා… Read More

Gossips

ආර්ථිකයට මිලියන 8.3 කගෙන් ශ්‍රම දායකත්වයක්

මෙම වසරේ මුල් කාර්තු තුළදී සක්‍රිය ජනගහනයෙන් මිලියන 8.3 ක් මෙරට ආර්ථික වර්ධනය සඳහා ශ්‍රම දායකත්වය ලබාදී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඉන් සියයට 65.4 ක් පිරිමි පුද්ගලයින්… Read More

Gossips

එංගලන්තය පළමු දිනය අවසානයේදී 321/8

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද ආරම්භ වූ එංගලන්ත – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම දිනය අවසානයේ කඩුලූ 8 ක් දැවී ලකුණු 321 ක් ලබා සිටියා. එංගලන්තය වෙනුවෙන් නොදැවී… Read More

Gossips

ක්‍රීඩා ඇමතිට දැනුම් දීමක්

වසර දෙකහමාරකට ආසන්න කාලයක් බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමය යටතේ පැවති දකුණු පළාත් ක්‍රිකට් සංගමයේ පරිපාලන කටයුතු යළි දකුණු පළාත් ක්‍රිකට් සංගමයට ම පවරන්නට ක්‍රීඩා අමාත්‍යවරයා පසුගියදා ශ්‍රී… Read More

Gossips

නෙස්බි සාමිවරයාගේ සහතිකය

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ගත් දේශපාලන තීන්දුව ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට අනුකූල බව බ්‍රිතාන්‍යයේ සාමි මණ්ඩලයේ සාමාජික මයිකල් නෙස්බි සාමිවරයා පවසනවා. ට්විටර් පණිවුඩයකින් ඔහු අවධාරණය කරන්නේ… Read More

Gossips

එජාපයෙන් පොලිස් මූලස්ථානයට ලිපියක්

රනිල් වික්‍රමසිංහට, අග්‍රාමාත්‍යවරයාට හිමි ආරක්ෂාවත්, සෙසු මැති ඇමතිවරුන්ට ඊට අදාළ ආරක්ෂාවත් ලබාදෙන ලෙසට ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර අද පොලිස් මූලස්ථානයට ලිපියක් භාරදුන්නා…. Read More

Gossips

අලි මිනිස් ගැටුමට අතවනන විදුලි වැට

තට්ටු මාරු ක්‍රමයට බලයට පත් වු මෙරට කිසිදු රජයකට දීර්ඝ කාලයක් තිස්සේ මෙරට ජනතාව පීඩා විදින අලි – මිනිස් ගැටුමට සාර්ථක විසදුමක් ලබා දීමට හැකි වුනේ නැහැ. ඊට විසදුම් නොදීම හරහා මේ වනවිටත් වටිනා… Read More

Gossips

කැඩී ගිය වැව් බැම්මක් ප්‍රතිසංස්කරණයට යුද හමුදාවෙන් පියවර (ඡායාරූප)

පවතින දැඩි වර්ෂාපතනයත් සමග නැදුන්කර්නි මුණ්ඩිරිප්පු වැව් බැම්ම කැඩී ගොස් තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ යුද හමුදා සෙබලුන් විසින් වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සිදුකරන බවයි. දින… Read More

Gossips

ස්ථිර සාමය සහ සංහිඳියාව වෙනුවෙන් සෑම පියවරක්ම ගන්නා බව ජනපති කියයි

රට තුළ ස්ථිර සාමය සහ සංහිඳියාව ගොඩනැගීම වෙනුවෙන් ගත යුතු සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ඊයේ පස්වරුවේ ජනාධිපති මන්දිරයේ පැවති විශේෂ දීපවාලී සැමරුම් උත්සවය අමතමින්… Read More

Gossips

පුත්තලම – මන්නාරම මාර්ගයේ ගමනාගමනයට බාධා

පුත්තලම – මන්නාරම මාර්ගයේ එළුවන්කුලම ප්‍රදේශය මේ වනවිට ජලයෙන් යටවී තිබීම හේතුවෙන් එහි ගමනාගමන කටයුතුවලට බාධා එල්ලවී තිබෙනවා. රාජාංගණය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ කලාඔයේ ජල මට්ටම ඉහළ… Read More