Gossips ගාල්ලේදී දෙනෝදාහක් මැද නිරුවත පෙන්වූ සුද්දා ගාල්ලේදී ඊයේ පැවති ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරඟයේ අවසන් දිනය වූ ඊයේ ලෝකයේම අවධානය යොමුවූයේ පුද්ගලයෙකු නිරුවතින් ක්‍රීඩාංගණයට පිවිසීමයි. මීට පෙර අවස්ථාවකදීද ගාලු ක්‍රීඩාංගණයට නිරුවතින්… Read More
Gossips මහ මැතිවරණයක් මගින් ස්ථාවර රටක් ගොඩනැගීමට ජනතාවට ඉඩසලසාදී තිබෙනවා – අගමැති මහ මැතිවරණයක් මගින් ස්ථාවර රටක් ගොඩනැගීමට ජනතාවට ඉඩසලසාදී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ විශේෂ පණිවුඩයක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා. මේ අතර… Read More
Gossips update : පාර්ලිමේන්තුව විසුරුවා හැරේ – මහ මැතිවරණය ජනවාරි 5 අද (09) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ අනුව මහ මැතිවරණය ලබන වසරේ ජනවාරි මස 5 වන දින පැවැත්වෙන අතර නව පාර්ලිමේන්තුව ජනවාරි මස 17 වනදා රැස්… Read More
Gossips නව කැබිනට් අමාත්‍යවරු හත් දෙනෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි (ඡායාරූප) නව කැබිනට් අමාත්‍යවරු හත් දෙනෙක් අද (09) පස්වරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. ඒ අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දු, වෙළෙද, පාරිභෝගික, සමූපකාර හා ක්‍රිස්තියානි… Read More
Gossips පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනයට ජනපති අත්සන් තබයි පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට අදාළ ගැසට් නිවේදනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අත්සන් තබා තිබෙනවා. එය මුද්‍රණය කිරීම සඳහා මේ වන විට රජයේ මුද්‍රණාලයට යොමුකර ඇති බවටයි වාර්තා වන්නේ. Read More
Gossips කථානායකවරයා පක්ෂග්‍රාහී නොවිය යුතුයි ලබන 14 වැනිදා පාර්ලිමේන්තු සැසිය ආරම්භවන අවස්ථාවේදී කථානායකවරයා පක්ෂග්‍රාහී නොවී පාර්ලිමේන්තු ස්ථාවර නියෝග හා ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කළ යුතු බව දේශපාලනඥයින් පෙන්වා දෙනවා. Read More
Gossips එජාපය රැක ගැනීමට කරූ ක්‍රියා කරනවා – ඇමති නිමල් පාර්ලිමේන්තුවේ පවතින නීති රීති වලට එරෙහිව එක්සත් ජාතික පක්ෂය රැක ගැනීම සදහා කතානායක කරූ ජයසූරිය, පක්ෂග්‍රාහීව කටයුතු කරන බවට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා චෝදනා කරනවා. කොළඹ පදනම් ආයතනයේ අද… Read More
Gossips තවත් අමාත්‍යවරුන් පිරිසක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි තවත් අමාත්‍යවරුන් පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. උදය ගම්මන්පිල බුද්ධශාසන සහ ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙසට දිවුරුම් දී ඇති අතර එම් එල් ඒ එම් හිස්බුල්ලා දිවුරුම්… Read More
Gossips ජනතා මතය විමසා බැලිය යුතු බව අගමැති කියයි නව රජයක් පිහිටුවීමට ගත් තීරණය සම්බන්ධයෙන් ජනතා මතය විමසා බැලිය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹදී අද පැවති උත්සවයක් අමතමින්. ජාත්‍යන්තර… Read More
Gossips ප්‍රමිතියෙන් තොර ගඩොල් යොදා සිදු කෙරෙන සංරක්ෂණය ඓතිහාසික පොලොන්නරුව පුජා භූමියේ ස්ථාපිත දෙමළ මහා සෑය මෙරට මුතුන් මිත්තන්ගේ විශ්මිත හැකියාවන් ලොවට කියා පාන තවත් සුවිශේෂී ස්තූපයක්. මහා වංශයේ සදහන් ආකාරයට උසින් රියන් 1300 ක් වු මෙම ස්ථූපය වර්තමාන… Read More