Gossips මහමැතිවරණය ජනතා කැමැත්තට ඉඩ දීමක් – අගමැති මහමැතිවරණයක් මගින් ජනතා කැමැත්ත සැබෑ ලෙස තහවුරු කිරීමට ඉඩ ලැබෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා. සිය ට්විටර් ගිණුමට සටහනක් තබමින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ එමගින් ස්ථාවර… Read More
Gossips කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ පැලියගොඩ අන්තර් හුවමාරුව හා කැළණි පාලම අසළ කොටසක් වැසේ යෝජිත නව කැළණි පාලමේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ අන්තර් හුවමාරුව හා කැළණි පාලම අතර මාර්ගයේ කොටසක් අද සිට තාවකාලිකව වසා තැබෙනවා. මාර්ග සංවර්ධන අධිකාරිය… Read More
Gossips හෙට සිට වැසි අඩුවන ලකුණු පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් හෙට දිනයේ සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක සඳහන් කළේ අද දිනයේදීත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි… Read More
Gossips රජගලතැන්නෙන් වසර 1200ක් පැරණි සෙල් ලිපි 5ක් අම්පාර – රජගල තැන්න පුරාවිද්‍යා භූමියේ පැරණි දාගැබක සිදුකළ කැණීම් කටයුතුවලින් වසර 1200 ක් පැරණි සෙල්ලිපි 5 ක් සොයා ගෙන තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය… Read More
Gossips එජාපය අද මැතිවරණ කොමිසමට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ නිලධාරීන් අද දිනයේදී හමුවීමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ අරලියගහ මන්දිරයේ මාධ්‍ය හමුවක් කැදවමින්… Read More
Gossips කැලිෆෝනියාවේ ලැව් ගිනි උග්‍ර අතට ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පැතිර යන ලැව් ගිනි දැන් උග්‍ර අතට හැරී ඇති අතර, මේ වන විට පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එක්ලක්ෂ 50,000කට අධික පිරිසක් අවදානම් ප්‍රදේශවලින් ඉවත් කරගෙන… Read More
Gossips විස්සයි විස්ස කාන්තා ලෝක කුසලානය ඇරඹේ විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලිය බටහිර ඉන්දීය කොදෙව් දිවයින් හිදී ඊයේ ආරම්භ වුණා. ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවති සමාරම්භක තරඟයේදී ලකුණු 34ක ජයග්‍රහණයක් හිමි කර ගත්තේ ඉන්දීය පිළයි…. Read More
Gossips තලෙයිබාන්වරුන් රුසියාවේ සාම සාකච්ඡාවක ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් නියෝජිතයින් සහ එරට සාම මණ්ඩලය අතර මොස්කව් නුවර ඊයේ පැවැති සාකච්ඡා ප්‍රතිඵලයකින් තොරව අවසන් වී තිබෙනවා. ජනාධිපති අෆ්රෆ් ඝානි ඉදිරිපත් කළ යෝජනාවක් අනුවයි රුසියාවේ… Read More
Gossips අලුත්වැඩියාවක් නිසා කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක් අලුත්වැඩියාවක් නිසා කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක් අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට දෙහිවල දක්වා ජලය රැගෙන එන ප්‍රධාන නළ මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජලය සැපයීම… Read More
Gossips හංවැල්ල – ජල්තර ඝාතනය සම්බන්ධයෙන් තවත් දෙදෙනෙකු අත්අඩංගුවට හංවැල්ල – ජල්තර මහා විද්‍යාලයේ වොලිබෝල් ක්‍රීඩා පිටියේදී තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ… Read More