Gossips රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යංශය යටතට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරමින් ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලය විසිනුයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ. Read More
Gossips රංගනට සමුදෙන්න මහේල, සංගා ඇතුළු ක්‍රීඩකයන් රැසක් ගාල්ලට ගාල්ලේ පැවති ශ්‍රී ලංකා – එංගලන්ත පළවන ටෙස්ට් තරගය ලකුණු 211 කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. තරගයේ 4 වන දිනය වන අද ලකුණු 462 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවන්ට දෙවන ඉනිමේදී… Read More
Gossips එක් රැයකින් අක්කර දහසක් වනසන ‘‘සේනා’’ ශ්‍රී ලංකාවේ ‘‘ෆෝල් ආමිවෝම්’’ හෙවත්, සේනා නමැති දළඹු විශේෂය අම්පාර, අනුරාධපුරය, සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල පැතිර යමින් පවතින බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. එක් රැයකින් අක්කර දහසක වගාවක් වුව ද විනාශ කළ… Read More
Gossips වැස්ස තවත් වැඩිවේ – ජලාශ සහ ගංගා කිහිපයක් අවදානම් දැනට පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් වැසි තත්ත්වය ඉදිරි පැය 24 තුලදී තවදුරටත් වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලට අද පස්වරුවේත්… Read More
Gossips විදේශ ගිවිසුම් ගැන යළි සමාලෝචනයක් විදේශයන්ගෙන් මෙරටට ලැබෙන ආධාර පිලිබඳව කිසිදු ගැටලූවක් උද්ගත වී නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රකාශ කළා. ඒ, අද පෙරවරුවේ සිය අමාත්‍ය ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව මාධ්‍ය… Read More
Gossips හකීම් සහ බදියුර්දීන් අතර හමුවක් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්තීී‍්‍ර රාවුෆ් හකීම් සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදියුර්දීන් අතර හමුවක් මක්කමදී අද සිදුවුණා. ඔවුන්… Read More
Gossips හෙට සිදුවන පෙරළියක් ගැන ආණ්ඩුවෙන් ඉගියක් – සෞඛ්‍ය අමාත්‍යාංශයේ විගණනයක් – බන්දුල අලූත් පැකේජයක් ගෙනෙයි අමාත්‍යාංශ කිහිපයක දිවුරුම් දුන් ඇමතිවරුන් කිහිප දෙනෙකු අද සිය අමාත්‍යාංශවලදී සිය රාජකාරී ආරම්භ කළා. විදේශයන්ගෙන් මෙරටට ලැබෙන ආධාර පිලිබඳව කිසිදු ගැටලූවක් උද්ගත වී නොමැති බව මුදල් රාජ්‍ය… Read More
Gossips ත්‍රස්තවාදයට එරෙහි ඇමරිකානු යුද්ධයෙන් ලක්ෂ 5ක් මරුට ත්‍රස්තවාදයට එරෙහි ඇමරිකානු යුද්ධයෙන් මේ වනවිට පන්ලක්ෂයකට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇති බව අනාවරණ වනවා. 2001 වසරේ සැප්තැම්බර් 11 වනදා ඇමරිකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුවයි ත්‍රස්තවාදයට… Read More
Gossips පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන ජනමත විචාරණයක් පවත්වන්නැයි ජනපතිට ඉල්ලීමක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 86 වන ව්‍යවස්ථාව ප්‍රකාරව වර්තමාන පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබද තීරණය කිරීම සදහා වහාම ජනමත විචාරණයක් කැදවන ලෙස විද්වතුන් පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන්… Read More
Gossips රජයේ වෛද්‍ය නිලධාරින් අගමැති හමුවෙයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවී විශේෂ සාකච්ඡාවක නිරත වුණා. අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මෙම හමුව සිදුවී ඇති අතර, එහිදී රාජ්‍ය සේවයේ මෙන්ම සෞඛ්‍ය සේවයේ පවතින… Read More