Gossips ජවිපෙ අධිකරණයට එළඹෙන ඕනෑම මැතිවරණයකට මුහුණදීමට තම පක්ෂය සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. බත්තරමුල්ල පක්ෂ මූලස්ථානයේ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More
Gossips කතානායකවරයා ස්වාධීන නොවුනු නිසා පාර්ලිමේන්තුව විසිරවූ බව ආණ්ඩුව කියයි කතානායකවරයා ස්වාධීනව කටයුතු නොකිරීම හේතුවෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සිදුවූ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. මල්වතු – අස්ගිරි මහානාහිමිවරුන් අද බැහැදැකීමෙන්… Read More
Gossips තුර්කිය, කශෝගි ඝාතනයේ හඩ පට මුදා හරී මාධ්‍යවේදී ජමාල් කශෝගි තුර්කියේ, සෞදි තානාපති කාර්යාලයේදී ඝාතනයට ලක්වීමේ සිද්ධියට අදාළව පටිගත වී ඇති හඩ පට තුර්කි රජය ඇමරිකාව, බ්‍රිතාන්‍ය සහ සෞදි අරාබිය වෙත ලබාදී තිබෙනවා. කශෝගි ඝාතනය සිද්ධිය… Read More
Gossips අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයට නව කැඳවුම්කරුවෙක් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ නව කැඳවුම්කරු ලෙසට මහීල් බණ්ඩාර දෙහිදෙණිය පත්කර තිබෙනවා. අද පැවති ශිෂ්‍ය බල මණ්ඩල රැස්වීමේදී මෙම පත් කිරීම සිදුකර ඇති බවයි හිටපු කැඳවුම්කරු ලහිරු… Read More
Gossips ජා-ඇල අනතුරකින් තරුණයෙකු ජිවිතක්ෂයට ජා-ඇල – මිනුවන්ගොඩ මාර්ගයේ ඒකල – සී.ටී.බී මංසන්ධියේදී අද අලූයම සිදුවූ අනතුරකින් යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ යතුරුපැදිය පාලනය කර ගැනීමට… Read More
Gossips තුර්කියේ පිපිරීමකින් සෙබලූන් 4 දෙනෙකු මියයයි තුර්කියේ ආරක්ෂක අංශ සතු අවි ගබඩාවක සිදුවූ පිපිරීමකින් තුර්කි සෙබලූන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පිපිරීමෙන් තවත් සොල්දාදුවන් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි…. Read More
Gossips මසුන් ඇල්ලීමට ගිය තරුණයෙකු දියේ ගිලී අතුරුදන් වෙයි (ඡායාරූප) කින්නියා පාලම අසල මසුන් ඇල්ලීමට ගිය තරුණයෙකු දියේ ගිලී අතුරුදන්වී තිබෙනවා. අද පස්වරු 3.30 ට පමණ තරුණයන් 5 දෙනෙකු කින්නියා පාලම යට මසුන් අල්ලමින් සිට ඇති අතර පය ලිස්සා ඇද වැටීමෙන් එක් තරුණයෙකු අතුරුදන්ව… Read More
Gossips අහුංගල්ලේ ඝාතනයක් අහුංගල්ල – ඌරගස්මංහන්දිය – පතිරාජ පෙදෙසේ පිහිටි ලී මෝලකදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. පොලීසිය සැක පළ කරන්නේ ඊයේ රාත්‍රියේ හෝ අද අලූයම මෙම ඝාතනය සිදුවන්නට ඇති බවයි. මෙලෙස… Read More
Gossips පෑලියගොඩ නේවාසිකාගාරයක සිදුවූ අනතුරකින් කාන්තාවක් මරුට පෑලියගොඩ නේවාසිකාගාරයකදී සිදුවූ අනතුරකින් අනුරාධපුර ප්‍රදේශයේ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනුරාධපුර – ශාවස්තිපුර – ආලන්කුලම ප්‍රදේශයේ පදිංචි ඇය රැකියාවක් සදහා පෑලියගොඩට පැමිණ ඇති… Read More
Gossips සබරගමුව සරසවි සිසුන් 3 දෙනෙකු දියේ ගිලී මරුට බලංගොඩ – බෙලිහුල්ඔය – පහන්තුඩා ඇල්ලේ දිය නෑමට ගිය සරසවි සිසුන් 3 දෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ සබරගමුව විශ්වවිද්‍යාලයේ 3 වන වසරේ අධ්‍යාපනය ලබන 24 සහ 25 හැවිරිදි වියේ… Read More