Gossips ප්‍රංශය ඉන්දීය සාගරයේ දිවයිනක් බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින බවට චෝදනා ප්‍රංශය විසින් ඉන්දීය සාගරයේ පිහිටි මයොට් දිවයින නීතිවිරෝධී ලෙස අත්පත් කරගෙන සිටින බවට රුසියාව චෝදනා නගනවා. ඉන්දීය සාගරයේ මැඩගස්කරයට උතුරෙන් පිහිටි වර්ග කිලෝමීටර් 144 ක් වූ මෙම දිවයිනේ ජනගහනය… Read More
Gossips ජනපති දළදා සමිදුන් වැද පුදා ගනී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගයට පැමිණ දළදා සමිදුන් වැද පුදාගෙන තිබෙනවා. එහිදී ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල විසින් ජනාධිපතිවරයා… Read More
Gossips සෝමාලියාවේ හෝටලයකට එල්ල වූ ප්‍රහාරයකින් 39 ක් මරුට සෝමාලියාවේ – මොගඩිෂු අගනුවර සුප්‍රකට හෝටලයකට ඊයේ සන්ධ්‍යාවේ එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 39 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෝටර් රථ බෝම්බ දෙකක් ප්‍රහාරය සදහා යොදා ගනු ලැබූ අතර, තුන්වැන්න… Read More
Gossips දුම්රිය රියදුරන්ගෙන් රතු එළියක් දුම්රිය එන්ජිමට ගොඩ වූ මගීන් පිරිසකට රියදුරෙකු විසින් බැන වදින අයුරු දැක්වෙන සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දිනවල ප්‍රචාරය වූ වීඩියෝවට අනුව ඊට අදාළ මගීන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස දුම්රිය එන්ජින්… Read More
Gossips ව්‍යවස්ථාව රැක ගැනීමේ පියවරක් – නීතිවේදීන් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීම ව්‍යවස්ථානුකූල බව අධිනීතීඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය ප්‍රකාශ කළා. ඒ සඳහා 19 වන ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයාට… Read More
Gossips දේශපාලන පක්ෂ මහමැතිවරණයට සැරසේ ජනාධිපතිවරයා විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ ලබන ජනවාරි 5 වන දා මහමැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය ද නිකුත් කරනු ලැබුවා. ඒ අනුව මහමැතිවරණය සඳහා පවතින… Read More
Gossips රටේ අනාගතය වෙනුවෙන්, ජනතා කැමැත්තට ඉඩ දුන් බවට, අගමැතිගෙන් ප්‍රකාශයක් මහමැතිවරණයක් මගින් ජනතා කැමැත්ත සැබෑ ලෙස තහවුරු කිරීමට ඉඩ ලැබෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා. සිය ට්විටර් ගිණුමට සටහනක් තබමින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ එමගින් ස්ථාවර… Read More
Gossips අත්හිට වූ ජල සැපයුම පස්වරුවේ යථා තත්ත්වයට කොළඹ ප්‍රදේශ කිහිපයකට අත්හිටවූ ජල සැපයුම පස්වරු 4 වන විට යථා තත්ත්වයට පත් කළ හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා. දෙහිවල – ගල්කිස්ස මහනගර සභා බල ප්‍රදේශය, රත්මලාන, සොයිසාපුර,… Read More
Gossips අරලියගහ මන්දිරය අත්පත් කර ගැනීමට එරෙහිව පැමිණිල්ලක් රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරය බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින බව පවසමින් වෘත්තිය සමිති කිහිපයක් අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් සිදුකරනු ලැබුවා. ආපනශාලා හිමියන්ගේ… Read More
Gossips මැතිසබය විසුරුවීම ව්‍යවස්ථානුකූලයි – ඇමති විමල් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යාමට තීරණය කළේ පවතින ගැටළු සහගත තත්ත්වයෙන් රට මුදවාගැනීමේ අරමුණින් බව අමාත්‍ය විමල් වීරවංශ පවසනවා. අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද පැවති… Read More