Gossips

හිටපු ආරක්ෂක ලේකම්ගෙන් චෝදනාවක්

රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ ජනතාවට අවැසි පාලනයක් බිහිකර ගැනීම සඳහා මැතිවරණයක් ලබාදුන්විට පැවති යහපාලන ආණ්ඩුවේ පාර්ශ්වයන් එයද ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක්යැයි පවසන බව හිටපු… Read More

Gossips

මැතිවරණ කොමිසම ඡන්දයට සූදානම්

අවශ්‍ය ඕනෑම අවස්ථාවක මැතිවරණයකට සූදානම් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. රාජගිරියේ පිිහිටි මැතිවරණ මහලේකම් කාර්යාලයේදී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා…. Read More

Gossips

මැතිවරණ කොමිසමේ බලය ගැන ඇමති විජේදාසගෙන් පැහැදිලි කිරීමක්

මහමැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට මැතිවරණ කොමිසමට නීතිමය බලයක් නොමැති බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා. එම කොමිසම සතු එකම කාර්යය ජනාධිපතිවරයා නිකුත් කරන දිනයේදී… Read More

Gossips

රනිල් වික්‍රමසිංහ එජාපයෙන් ඉවත්විය යුතුයි – දකුණු පළාත් සභා මන්ත්‍රී සුජිත් මුතුකුමාරණ

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත්විය යුතු බව දකුණු පළාත් සභා මන්ත්‍රී සුජිත් මුතුකුමාරණ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද සූරියවැව ප්‍රදේශයේදී… Read More

Gossips

ජනමාධ්‍ය සහ ඩිජිටල් යටිතල පහසුකම් විෂයට අයත් සියලු ආයතන නිපුණතා සංවර්ධන ඇමති යටතට

ජනමාධ්‍ය සහ ඩිජිටල් යටිතල පහසුකම් විෂයට අයත් සියලු ආයතන නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු ඇමති යටතට පත්කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. Read More

Gossips

විදේශිකයන් හමුවේ රටේ ගෞරවය හෑල්ලුවට ලක්වෙන ක්‍රිකට් ප්‍රවේශපත්‍ර ජාවාරම

ගාල්ල ක්‍රීඩාංගනයේ ඊයේ අවසන් වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දින 5 සඳහාම නිකුත් කළ සියලු ප්‍රවේශපත්‍ර විකිණී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තරගය ආරම්භ වූ දිනයේදී ම නිවේදනය කළා. කෙසේ වෙතත්… Read More

Gossips

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන ජනතාවගේ ප්‍රසාදය

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය සම්බන්ධයෙන් ප්‍රදේශ රැසක ජනතාව සිය ප්‍රසාදය පළ කරනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය බලතල ප්‍රකාරව අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත්… Read More

Gossips

මැතිවරණයකට සූදානම් බව එජාපය කියයි

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ගැටලූ පැවතිය ද තමන් මැතිවරණයට සූදානම් බව එක්සත් ජාතික පෙරමුණෙ නියෝජිතයින් පවසනවා. ඔවුන් මේ බව කියා සිටියේ අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය… Read More

Gossips

මිත්‍යා මත පතුරුවන පිරිසක් ගැන මැදගොඩ හිමියන් කියයි

රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබදව දේශපාලන කණ්ඩායම් මිත්‍යා මත පතුරුවමින් සිටින බව පැපිලියාන සුනේත්‍රාදේවි පරිවේනාධිපති මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභය තිස්ස හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව කියා… Read More

Gossips

මුහුදු ප්‍රදේශ කිහිපයක ධීවර සහ නාවුක කටයුතුවලින් වළකින්නැයි දැනුම්දීමක්

ඉදිරි පැය 48 ක කාලය තුල අන්දමන් මුහුදු ප්‍රදේශයේ සහ හෙට සිට ලබන 13 වනදා දක්වා මධ්‍යම සහ ගිණිකොණදිග බෙංගාල බොක්ක මුහුද යාබද මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවල යෙදීමෙන් වළකින ලෙසට කාලගුණ විද්‍යා… Read More