Gossips ශ්‍රී ලංකා ටෙස්ට් පිළේ නායකත්වය වෙනස් වෙයි ශ්‍රී ලංකා ටෙස්ට් පිළේ නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල් කායික ආබාධයකට ලක්වීම නිසා එංගලන්තය සමඟ පැවැත්වෙන ඉදිරි ටෙස්ට් තරඟ දෙක සඳහා කණ්ඩායම මෙහෙයවීමට සුරංග ලක්මාල් නම් කර තිබෙනවා. චන්දිමාල්ට ඉදිරි… Read More
Gossips ‘‘ගජා’’ සුළි කුණාටුව ගැන අවධානයෙන් සිටින්නැයි කාලගුණයෙන් උපදෙස් මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වනවිට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී කන්කසන්තුරය සිට කිලෝමීටර 1040 ක් පමණ ඊසාන දෙසින් ස්ථාන ගතවී තිබෙනවා. මෙම සුළි කුණාටුව ‘‘ගජා’’ ලෙස… Read More
Gossips අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව පිලිබඳ සැකයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසනවා. ඒ අනුව දින 14ක් තුළ ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන්… Read More
Gossips ජල්තර ඝාතනයට තවත් දෙදෙනෙකු අල්ලයි හංවැල්ල – ජල්තර ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා, තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව තවත් සැකකරුවන් දෙදෙනෙකු රත්නපුර – පොම්පකැළේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ… Read More
Gossips තලෙයි මන්නාරම මුහුදු තීරයේන් ලක්ෂ 50ක කේරල ගංජා හමුවෙයි තලෙයිමන්නාරම මුහුදු තිරයේ සඟවා තිබු කේරල ගංජා කිලෝ 39 ක් නාවික හමුදාව සොයාගෙන තිබෙනවා. මෙලෙස සොයාගත් කේරල ගංජා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 50කට ආසන්න බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ. නාවික හමුදාවේ… Read More
Gossips සෙල්ෆි ගැනීමට ගොස් ලෝකාන්තයෙන් වැටුණු ජර්මන් කත සොයා මෙහෙයුම් හෝටන්තැන්න – ලෝකාන්තයෙන් පහළට ඇද වැටුණු ජර්මන් කාන්තාවක් සොයා මේ වනවිට මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. අද උදෑසන 7.50 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, මේ වනවිට යුද, ගුවන් හමුදා භට පිරිස් මෙන්ම පොලිස් විශේෂ… Read More
Gossips අගමැති මහින්ද පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගනී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා. කොළඹ – විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී අද පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයා මෙලෙස පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත්… Read More
Gossips වැසි තත්ත්වයේ අඩුවීමක් ඉදිරි දින කිහිපය තුළ ඉදිරි දින කිහිපය තුළදී දිවයිනට බලපා ඇති වැසි තත්ත්වයේ අඩුවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයකට සිහින් වැසි ඇතිවිය හැකි අතර, දිවයිනේ… Read More
Gossips ගැටළුවලට මුල අවිධිමත් ආර්ථික ප්‍රතිපත්තියි – ඩිව් ගුණසේකර රටේ පවතින ගැටළුවලට මූලික හේතුව වී ඇත්තේ අවිධිමත් ආර්ථික ප්‍රතිපත්තීන් බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍ර‍්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර පවසනවා. කොමියුනිස්ට් පක්ෂ 75 වන සංවත්සර උත්සවයට මාතරදී… Read More
Gossips රජයේ වියදම් පියවීමට ගැටළුවක් නැහැ – මුදල් අමාත්‍යාංශය කියයි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ ඉදිරි වසර සඳහා රජයේ වියදම් පියවා ගැනීම සම්බන්ධයෙන් අප මුදල් අමාත්‍යාංශයෙන් විමසීමක් කළා. ආණ්ඩුව විසුරුවා හැරීම හේතුවෙන් මෙවර අයවැයක් ඉදිරිපත් නොකෙරෙන… Read More