Gossips ඖෂධ සැපයීම අඛන්ඩව සිදුකිරීමට ප්‍රසම්පාදන මණ්ඩලයක් ඖෂධ සැපයීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදුකිරීම සඳහා ප්‍රසම්පාදන මණ්ඩලයක් පත්කර තිබෙනවා. සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ රාජ්‍ය ඖෂධ… Read More
Gossips විග්නේෂ්වරන්ගෙන් හෙට අවසන් තීන්දුවක් – ඩග්ලස් වීණාවෙන් ඉදිරි මහ මැතිවරණයට තරග කිරීම පිළිබඳ අවසන් තීන්දුවක් හෙට ප්‍රකාශයට පත් කරන බව උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී ඔහු කියා සිටියේ… Read More
Gossips ලෝකාන්තයෙන් ඇද වැටුණු කාන්තාවගේ සිරුර සොයාගැනේ හෝටන්තැන්න – ලෝකාන්තයෙන් පහළට ඇද වැටුණු 35 හැවිරිදි ජූලියා එල්ගා නැමති ජර්මන් කාන්තාවගේ සිරුර සොයාගැනීමට හැකිවී තිබෙනවා. බලංගොඩ – නන්පේරියල් වත්ත ප්‍රදේශයේ තිබී ඇයගේ සිරුර සොයාගත් බවයි පොලීසිය… Read More
Gossips කැලිෆෝනියා ලැව් ගිනි මරණ 25 ඉක්මවයි ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ දැනට පැතිරෙන මහා ලැව්ගිනි හේතුවෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 25 ඉක්මවා තිබෙනවා. ඒ, ප්‍රාන්තයේ උතුරුදිග පිහිටි පැරඩයිස් නගරයේ ගිනිගත් ගොඩනැගිලිවල සිටි තවත් 14 දෙනෙකුගේ… Read More
Gossips මෝටර් රථයක් ඔරලෝසු කණුවක ගැටී පුද්ගලයෙකු මරුට අනුරාධපුරය – තිරප්පනේ මාර්ගයේ ගල්කුලම වටරවුමේ පිහිටි ඔරලෝසු කණුවේ මෝටර් රථයක් ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා. අද අලූයම සිදුවූ මෙම අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් පුද්ගලයෙකු සහ රියදුරා… Read More
Gossips ඊජිප්තුවෙන් මමි බවට පත් කළ බළල් සිරුරු රැසක් සොයාගැනේ ඊජිප්තුවේ පිරමීඩ ආශ්‍රිත සොහොන් බිම්වලින් මමි බවට පත් කළ බළලුන්ගේ සිරුරු රැසක් සොයාගෙන ඇති බව වාර්තාවනවා. වසර 4,000 කට වඩා පැරණි මෙම බළල් මමි සොයාගෙන ඇත්තේ කයිරෝ නගරයට දකුණෙන් වූ සක්කාරා ප්‍රදේශයෙන්…. Read More
Gossips අප්‍රිකාවේ ඉබෝලා යළි පැතිරේ අප්‍රිකානු කොංගෝ රාජ්‍යයේ නැවතත් පැතිරෙන ඉබෝලා වෛරස් රෝගයෙන් මේ වනවිට 200 කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවනවා. ඉන් අඩක්ම අටලක්ෂයක් ජනගහණය වෙසෙන උතුරුදිග කිව්යු කලාපයෙන් වාර්තාවන… Read More
Gossips අපරීක්ෂාකාරීව යතුරුපැදි පැදවූ 32 ක් අත්අඩංගුවට පිළියන්දල නගරය මගහැර යාමට ඇති විකල්ප මාර්ගය වන ජාලියගොඩ – කැස්බෑව මාර්ගයේ අපරීක්ෂාකාරී සහ අනතුරුදායක ලෙස යතුරුපැදි ධාවනය කළ තරුණයින් 32 ක් පොලීසිය ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස්… Read More
Gossips කෂෝගිගේ සිරුර ඇසිඩ්වල දියකළ බව හෙළිවේ තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළදී මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය කිරීමෙන් පසු ඔහුගේ සිරුර ප්‍රබල අම්ලයක දියකොට අපවහන මාර්ගයෙන් ඉවතට ගලා යෑමට සලස්වා ඇති බව හෙළි වී තිබෙනවා. තුර්කි පුවත්පතක්… Read More
Gossips හෙරොයින් සමඟ සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට හෙරොයින් සමඟ සැකකරුවන් තුන්දෙනෙකු වැල්ලම්පිටිය, වත්තල සහ පානදුර උතුර ප්‍රදේශවලදී පොලිසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැල්ලම්පිටිය – විවේකාරාම ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 234 ක් සමඟ 47 හැවිරිදි… Read More