Gossips බැඳුම්කර වංචාවට හිටපු අගමැති රනිල්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – ජවිපෙ ප්‍රශ්නගත බැඳුම්කර වංචාවට සම්බන්ධ අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ධුරයට පත් කළ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම… Read More
Gossips නීතිඥ සංවිධානයෙන් චෝදනාව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව ප්‍රජාතන්ත්‍රවාදය සදහා වූ නීතිඥ සංවිධානය පවසනවා. කෙසේ වෙතත්, නීතිඥ සංවිධාන ජාතික එකමුතුව… Read More
Gossips රටේ නායකත්වයට සංස්කෘතිය හඳුනන අය අවශ්‍යයි – මැදගොඩ හිමි රටේ නායකත්වයට පත් කළ යුත්තේ මෙරට සංස්කෘතිය හොදින් හඳුනන පිරිසක් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය, පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව කියා සිටියේ කොළඹ අද පැවැති… Read More
Gossips හිරුට 20යි, තෑගි විස්සයි දෙවන අදියර හෙට සිට හිරුගේ විසිවන සංවත්සරය වෙනුවෙන් හිරුට විස්සයි තෑගි වැස්සයි දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහනේ දෙවන අදියර යටතේ හිරු එෆ්.එම්. ශ්‍රාවකයින්ට යතුරුපැදි ලබාදීමේ වැඩසටහන හෙට ආරම්භ වනවා. එය නම් කර ඇත්තේ… Read More
Gossips දෙහි මිල ඉහළට වෙළෙදපොළෙහි දෙහි මිල සීග්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා. දෙහි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 800ත්, 1000ත් අතර සටහන් වන බවයි වෙළදපොළ ආරංචි මාර්ග සඳහන් කළේ. ඉල්ලූමට සරිලන සැපයුමක් නොලැබීම දෙහි මිල ඉහළ යාමට… Read More
Gossips අධිකරණයට යාම ප්‍රශ්නයක් නොවේ – ජී.එල්. පීරිස් ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයාට පැවරී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැකගැනීමේ යුතුකම හා වගකීමට එරෙහිව අනෙකුත් දේශපාලන පක්ෂ අධිකරණයට යාම ප්‍රශ්නයක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය… Read More
Gossips තලෙයි මන්නාරම මුහුදු තීරයේන් ලක්ෂ 50ක කේරල ගංජා හමුවෙයි (ඡායාරූප) තලෙයිමන්නාරම මුහුදු තිරයේ සඟවා තිබු කේරල ගංජා කිලෝ 39 ක් නාවික හමුදාව විසින් සොයාගෙන තිබෙනවා. මෙලෙස සොයාගත් කේරල ගංජා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 50කට ආසන්න බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ. නාවික… Read More
Gossips වැවක ගිලී තරුණයෙකු මරුට මුන්දලම – ගල්කුලිය – අනාථ වැවේ ගිලී තරුණයෙකු අද මිය ගොස් තිබෙනවා. ඔහු සිය මිතුරන් සමඟ දිය නෑමට ගිය අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ. සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ ආඬිගම – ගල්කුලිය… Read More
Gossips හෙරොයින් සමඟ කාන්තාවක් කොම්පඤ්ඤවීදියේදී අත්අඩංගුවට කොම්පඤ්ඤවීදිය – වෑකන්ද – 83 වත්ත ප්‍රදේශයේදී හෙරොයින් ළඟ තබාගෙන සිටි කාන්තාවක් අද උදෑසන පොලීසිය අත්අඩංගුවට ගත්තා. 57 හැවිරිදි මෙම කාන්තාව ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 4කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන… Read More
Gossips පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගත් මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (11) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත්තා. කොළඹ – විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී අද පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයා මෙලෙස පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත්… Read More