Gossips පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් විභාගය හෙට (13) දක්වා කල්තබයි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් විභාගය හෙට (13) උදෑසන 10 දක්වා කල්තබා තිබෙනවා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම්… Read More
Gossips බංග්ලාදේශ මැතිවරණය සතියකින් කල් යයි ලබන දෙසැම්බර් 23 වන දා පවත්වන බවට ප්‍රකාශ වූ බංග්ලාදේශ මහමැතිවරණය දෙසැම්බර් 30 වන දා දක්වා සතියකින් කල් තැබීමට එරට ප්‍රධාන මැතිවරණ කොමසාරිස්වරයා අද තීරණය කළා. ඒ, මැතිවරණය සඳහා සූදානම්වීමට කල්… Read More
Gossips ජය පෙනි පෙනී ඇදවැටුණු සුරූපී ක්‍රීඩිකාව දණ ගා ගොස් ලොවටම කියාදුන් පාඩම කාන්තා සහය දිවීමේ තරඟයකදී එයට සහභාගීවූ ක්‍රීඩිකාවක් කළ අමුතුම දෙයක් ගැන මේ වෙනකොට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. තරඟය පැවැත්වුනේ ජපානයේ Fukoka හිදීයි. එහිදී සිදුවන්නේ තම මීළඟ ක්‍රීඩකයාට යෂ්ටිය… Read More
Gossips ගාලුමුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් වැසේ විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ ලෝටස් වටරවුමෙන් ගාලුමුවදොර මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙනවා. Read More
Gossips අධිකරණ භුමියේ සද්දෙ දාපු UNP ආධාරකරුවන්ට ඇමති වාසු කළ දේ ජනාධිපතිවරයාට විධායක බලතල වලට අමතරව ජනතාවගේ බලයද ඇතිබව අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා. ඔහු මේ අදහස් දැක්වුයේ අද උදෑසන ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණි අවස්ථාවේදියි. අමාත්‍යවරයා මේ අදහස් දැක්වීමත්… Read More
Gossips කැළණි සරසවි සිසුන් විරෝධතා පාගමනක සරසවි සිසුන්ගේ විරෝධතාවයක් හේතුවෙන් ගාලූමුවදොරට පිවිසෙන මාර්ගය කොළඹ – ලෝටස් වටරවුමෙන් මේ වනවිට වසා දමා තිබෙනවා. සුබසාධන ගැටලූ ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් කැළණිය විශ්වවිද්‍යාලයේ… Read More
Gossips අම්බලන්තොට පුහුල්යාය මාර්ගයේ ගිලා බැසීමක් අම්බලන්තොට – පුහුල්යාය මාර්ගයේ ස්ථානයක හදිසි ගිලා බැසීමක් ඇතිව තිබෙනවා. එම මාර්ගය හරහා ඉදිකර ඇති බෝක්කුවක් කැඩීයාම හේතුවෙන් අද පෙරවරුවේ මෙලෙස මාර්ගය ගිලාබැසීමට ලක්ව ඇති බවයි පොලීසිය සඳහන්… Read More
Gossips හික්කඩුවේ රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු මරුට කොළඹ – මාතර ප්‍රධාන මාර්ගයේ හික්කඩුව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කොළඹ සිට මාතර දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයකින් බැසීමට උත්සාහ කිරීමේදී… Read More
Gossips ඇමරිකා – උතුරු කොරියා සබඳතා යළි පළුදු වෙයි ඇමරිකාව සහ උතුරු කොරියාව අතර සබඳතා යළි පළුදු වී තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ දෙරට අතර පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාද මේ වනවිට අවලංගු කර ඇති බවයි. උතුරු කොරියානු රජයේ නියෝජිතයින් පිරිසක්… Read More
Gossips කීඩෑ උවදුරෙන් කුඹුරු හානිවූ ගොවීන්ට කඩිනමින් වන්දි යළ කන්නයේ කීඩෑ උවදුරෙන් කුඹුරු හානියට පත්වූ ගොවීන් සඳහා වගා වන්දි කඩිනමින් ලබාදෙන ලෙස විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා. මෙවර යළ කන්නයේදී අම්පාර… Read More