Gossips

කැළණි සිසුන් පුරහලට

කැළණි සරසවි සිසුන්ගේ විරෝධතා පා ගමන හේතුවෙන් අද පස්වරුවේ කොළඹ පුරහල අවට රථ වාහන තදබදයක් හට ගත්තා. එම සිසුන් අද දහවල් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් මෙම විරෝධතා පා ගමන ආරම්භ කළේ සුබසාධන ගැටලු… Read More

Gossips

මහමැතිවරණයට පොහොට්ටුවෙන්ම ඉදිරිපත් විය යුතුයි – විදුර

මෙවර මහමැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, පොහොට්ටුව ලකුණින්ම ඉදිරිපත් විය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක පවසනවා. හොරණ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි… Read More

Gossips

මහමැතිවරණයට පුළුල් සන්ධානයකින් – නිදහස් පක්ෂ මහලේකම්

එළඹෙන මහමැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වඩාත් පුළුල් සන්ධානයකින් තරඟ වදින බව එම පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ප්‍රකාශ කළා. ඒ, නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවකදී… Read More

Gossips

එජාප අගමැති අපේක්ෂකයා සජිත් විය යුතුයි – හිටපු නි. ඇමති අශෝක්

ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස නම් කළ යුතු බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ප්‍රකාශ කළා. කුරුණෑගල ප්‍රදේශයේදී… Read More

Gossips

කැලිෆෝනියාවේ ලැව් ගින්නෙන් 200 ක් අතුරුදන්

ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ දැන් පැතිර යන මහා ලැව්ගින්නෙන් පුද්ගලයන් 200කට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව ප්‍රාන්ත බලධාරීන් ප්‍රකාශ කළා. ලැව් ගින්නෙන් පුද්ගලයන් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී… Read More

Gossips

පළමු මාස 9 තුළ ජයබහලුමේ 23%ක වර්ධනයක්

මේ වසරේ පළමු මාස 9 තුළ ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ජයබහලු පර්යන්තයේ ප්‍රති නැව්ගත මෙහෙයුම් පෙර වසරට සාපේක්ෂව සියයට 23.3ක වර්ධනයක් අත් කරගෙන තිබෙනවා. එම කාලය තුළ ජයබහලු පර්යන්තය මගින් මෙහෙය වන… Read More

Gossips

රටේ බහුතර මුස්ලිම් ප්‍රජාව අගමැති මහින්ද සමඟයි – එළිය

රටේ බහුතර මුස්ලිම් ප්‍රජාව මේ වනවිට මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා සමග එකතු වෙමින් සිටින බව එළිය සංවිධානය පවසනවා. කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් එහි නියෝජිතයින් මේ බව සදහන් කළා…. Read More

Gossips

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය නිවැරදියි

නව රජයක් තෝරාපත්කර ගැනීම සදහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය නිවැරදි බව මුතියංගන රජමහා විහාරයේ භාරකාර ශාස්ත්‍රපති ආචාර්ය පුජ්‍ය මුරුද්දෙනියේ ධම්මරතන හිමියන් පවසනවා…. Read More

Gossips

JVP අරමුණ ගැන නායක අනුර කුමාර කියූ කතාව

තීරණාත්මක දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම තම පක්ෂයේ අරමුණ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. අද පස්වරුවේ පදනම් ආයතනයේ පැවැති වැඩසටහනකදී ඔහු මේ බව සදහන් කළා. Read More

Gossips

ජනපති, මහවැලි අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවක

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පෙරවරුවේ මහවැලි අධිකාරියේ සහ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා. පෙරවරුවේ මහවැලි අධිකාරියට පැමිණි ජනාධිපතිවරයා එහි ජ්‍යෙෂ්ඨ… Read More