Gossips මහ මැතිවරණය 2017 ජන්ද නාමලේඛණයෙන් – මන්ත්‍රී සංඛ්‍යාවත් ගැසට් කෙරේ අධිකරණ තීන්දුවක් ලැබෙනතුරු මහ මැතිවරණයට අදාල වැඩ කටයුතු සිදුකරන බව මැතිවරණ කොමිසම් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ බී.බී.සී. සිංහල සේවය සමඟ සාකච්ඡාවකට එක්වෙමින්…. Read More
Gossips කුලියාපිටියේ මත්කුඩු වැටලීමකදී පොලිසියෙන් වෙඩි කුලියාපිටිය – මීගහකොටුව ප්‍රදේශයේදී මෝටර් රථයකින් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තුන්දෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (11) රාත්‍රියේ සිදුකළ… Read More
Gossips මෙවර මැතිවරණයත් සාධාරණව පවත්වන්න – කොමිසමේ සභාපතිට ඉල්ලීමක් මීට පෙර පැවති මැතිවරණ සේම, මහ මැතිවරණයද සාමකාමීව සහ සාධාරණව පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කටයුතු කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි ප්‍රකාශ… Read More
Gossips ගාමිණී සෙනරත් ඇතුළු විත්තිකරුවන්ගේ මුලික විරෝධතාව ඉවතට හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු 04 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ විභාග කිරීමට බලයක් නොමැති බවට ඉදිරිපත් වූ මූලික විරෝධතාව විනිසුරු… Read More
Gossips අත සහ පොහොට්ටුව ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණෙන් මැතිවරණයට එන ලකුණු ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර හමුවක් අද පෙරවරුවේ පැවැත්වුණා. ජනාධිපති නිල නිවසේදී මෙම සාකච්ඡාව පැවැත්වුණේ ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට ගොඩනගන නව සන්ධානය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායි…. Read More
Gossips යූ.එන්.පීයට පරාජය නියතයි. ජී.එල් එක්සත් ජාතික පක්ෂය මහ මැතිවරණය පැවැත්වීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන්නේ ඉන් නියත පරාජයක් අත්වන බවට දන්නා නිසා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එහි සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස්… Read More
Gossips Update : පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාගය යළි ඇරඹේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය යළි ආරම්භ වී තිබෙනවා. ඒ, නීතිපතිවරයා අධිකරණයට පැමිණීම හේතුවෙන්. පාර්ලිමේන්තුව විසුරුවා… Read More
Gossips කැකිරාව ප්‍රාදේශීය සභාවට වෙඩි ප්‍රහාරයක් කැකිරාව ප්‍රාදේශීය සභාවට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. පොලීසිය සදහන් කළේ ඊයේ රාත්‍රී එල්ල වූ මෙම වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් ජීවිත හානි සිදුව නොමැති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණයක්… Read More
Gossips මුහුණට මුහුණ ගැටුණු අනතුර CCTV කැමරාවේ යතුරුපැදි දෙකක් ගැටීමෙන් අනතුරක් සිදුවන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සැරිසරනවා. අදාල යතුරුපැදි දෙක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවන අතර ඉන් එක් යතුරුපැදියක්… Read More
Gossips පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 12 ක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක් ගොනු කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, දෙමළ ප්‍රගතිශීලී… Read More