Gossips හිටපු අගමැති රනිල් ඉවත් විය යුතු බවට ජවිපෙ කියයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයෙන් වහාම නික්ම යා යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු… Read More
Gossips නෙතන්යාහු බේරේ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ වැටීම වළක්වා ගැනීමට අද හැකි වී තිබෙනවා. ඒ, පාලක සන්ධානයේ තවත් පාර්ශවකරුවෙකු රජයෙන් ඉවත්වීමේ තීරණය වෙනස් කිරීම හේතුවෙන්. ගාසා තීරයේ හමාස් සන්නද්ධ… Read More
Gossips දාහත් ලක්ෂයකට රැකියා අවස්ථා අන්තර්ජාල ආර්ථිකය මගින් වසර 2025 වන විට ආසියා – පැසිෆික් කලාපයේ නව පූර්ණ කාලීන රැකියා අවස්ථා 17 ලක්ෂයක් බිහි කරනු ඇතැයි අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. එය කලාපයේ දැනට පවතින අන්තර්ජාල රැකියා අවස්ථා… Read More
Gossips වත්මන් අගමැතිට එරෙහිව නැවත විශ්වාසභංග යෝජනා නෑ – රාජිත වත්මන් අග්‍රාමාත්‍යවරයාට හා ආණ්ඩුවට එරෙහිව නැවත විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කිරීමක් සිදු නොවන බව එක්සත් ජාතික පෙරමුණ පවසනවා. එහි නියෝජිත පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න මහතා මේ බව සදහන්… Read More
Gossips උගත්කම, විනයගරුකබව ආදී ගුණාංගයන් නොමැති අය දේශපාලනඥයින් නොවේ – ජනපති උගත්කම, විනයගරුකබව ආදී ගුණාංගයන් නොමැතිව දේශපාලනය කරන්නන්, දේශපාලනඥයින් ලෙස හැඳින්විය නොහැකි බව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. අද පෙරවරුවේ කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් ජනාධිපතිවරයා… Read More
Gossips මිරිස් කුඩු ප්‍රහාරයට එරෙහිව අධිකරණයට යනවා – ගාමිණි ජයවික්‍රම පාර්ලිමේන්තු සභා ගර්භයට පිහි සහ මිරිස් කුඩු රැගෙන ඒමේ සිද්ධි සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගවලට එළැඹෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ජයවික්‍රම මහතා පවසනවා. ඔහු මේ බව… Read More
Gossips ETI අධ්‍යක්ෂ මණ්ඩලයට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නොතීසි ETI මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයට ලබන වසරේ ජනවාරි මස 28 වන දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබෙනවා. ඒ, ඊට අදාළ නඩුවක් අද මීගමුව මහේස්ත්‍රාත් ආර්. ජයසූරිය හමුවේ… Read More
Gossips මාතර නීල් කොටුවේගොඩදී පොලිස් දැලේ මාතර කොටුවේගොඩ ප්‍රදේශයේදී සුඛෝපභෝගී මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී හෙරොයින් ග්‍රෑම් 50 ක් සමඟ පුද්ගලයන් සිව්දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ හෙරොයින් ප්‍රමාණයේ වටිනාකම… Read More
Gossips රිය අනතුරකින් පාසල් ළමුන් 12දෙනෙකු රෝහලේ ඇල්ල අනුරාධපුර මාර්ගයේ තලගල්ල ප්‍රදේශයේදී පාසල් ළමුන් ප්‍රවාහනය කල පෞද්ගලික බස් රථයක් ලොරි රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පාසල් ළමුන් 12දෙනෙකු තුවාල ලබා වාරියපොළ රෝහලට ඇතුලත් කර තිබෙනවා…. Read More
Gossips භික්ෂුන් වහන්සේලාට කඳුළු ගෑස් එල්ල කිරීම ගැන ජනපතිගේ නියමයෙන් පරීක්ෂණයක් බොදුබල සේනා සංවිධානයේ හිමිවරුන් ඇතුළු පිරිසකට ජනාධිපති ලේකම් කාර්යාලය අසලදී කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීම පිළිබඳව සිය කණගාටුව පළ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. එමෙන්ම එලෙස… Read More