Gossips

හිටපු ඇමති අර්ජුනගේ ආරක්ෂක නිලධාරියා යළි රිමාන්ඩ්

ඛණිජ තෙල් නීතිගත සංස්ථා මුලස්ථානයේ සිදුවු වෙඩි තැබීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය අර්ජුන රණතුංගගේ ආරක්ෂක නිලධාරියා මේ මස 23 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා…. Read More

Gossips

පාර්ලිමේන්තුවේදී සාමකාමීව කටයුතු කිරීම පිළිබඳව ජනපතිගෙන් තුති

අද දිනයේ පාර්ලිමේන්තුව තුළ සාමකාමීව, ඒකමතික ක්‍රියාමාර්ගවලට එළඹීම සම්බන්ධයෙන් සියළු පක්ෂ නායකයින්ට සහ මන්ත්‍රීවරුන්ට තම ස්තූතිය පළ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ට්විටර් පණිවුඩයක්… Read More

Gossips

“හිරුට විස්සයි – සති විස්සෙන් බයික් 20යි“ පළමු වන යතුරුපැදිය දිනාගත් වාසනාවන්තයාගේ නිවසට තෑග්ගත් අරන් හිරු ගිය ගමන (ඡායාරූප)

ශ්‍රී ලාංකේය මාධ්‍ය ඉතිහාසයේ එදා මෙදා තුර දැවැන්තම තෑගි කන්දරාව ලබාදෙමින් හිරුගේ 20 වන සංවත්සරය වෙනුවෙන් “හිරුට විස්සයි – සති විස්සෙන් බයික් 20යි“ වැඩසටහන යටතේ හිරු එෆ්.එම්. ශ්‍රාවකයින්ට යතුරුපැදි… Read More

Gossips

මාලදිවයිනේ සිරගත කළ ශ්‍රී ලාංකික තරුණයා නිදහස් කර ගැනීමට නව උත්සාහයක්

මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් 2016 වසරේ සැප්තැම්බරයේ සිට එරට අධි රක්ෂිත බන්ධනාගාරයක රදවා සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන 27 හැවිරිදි ලහිරු මධුශංක මැණික්කඳුර… Read More

Gossips

අගමැතිවරයා අලුත් වාහන ඇණවුම් කර නෑ – අගමැති ලේකම් කාර්යාලය

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ භාවිතය සඳහා වෙඩි නොවදින රථ දෙකක් ඇණවුම් කර ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් අගමැති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ… Read More

Gossips

විරෝධතාවයක් විසුරුවා හැරීමට පොලිසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවයක් විසුරුවා හැරීම සඳහා පොලිසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. Read More

Gossips

ETI අධ්‍යක්ෂ මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි

ETI අධ්‍යක්ෂ මණ්ඩලයේ ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ, දීපා එදිරිසිංහ හට ජනවාරි මස 28 වනදින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස අධිකරණය නොතීසි නිකුත් කර තිබෙනවා. ETI මූල්‍ය… Read More

Gossips

ටෙස්ට් තරඟාවලිය කලින්ම ජයගත් එංගලන්තය බිම් බෝම්බ සොයන්න යයි (ඡායාරූප)

මේ දිනවල ශ්‍රී ලංකාවේ තරඟ සංචාරයක නිරතව සිටින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අද (19) මන්නාරම, පෙරියමඩු ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා. ඒ පසුගිය යුද සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් වල දමන ලද බිම්බෝම්බ… Read More

Gossips

සුපිරි මෝටර් රථයේ අමුතු සෙල්ලමක් දැමූ මාතරම හෙල්ලූ නීල් අද කොටුවේගොඩදී පොලිසිය ඉදිරියේ දණ ගසයි

සුපිරි මෝටර් රථයේ අමුතු සෙල්ලමක් දැමූ මාතරම හෙල්ලූ නීල් අද කොටුවේගොඩදී පොලිසිය ඉදිරියේ දණ ගසයි මාතර කොටුවේගොඩ ප්‍රදේශයේදී සුඛෝපභෝගී මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී හෙරොයින් ග්‍රෑම් 50 ක් සමඟ… Read More

Gossips

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම ඇරඹෙයි

කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී මේ වනවිට ආරම්භ වී තිබෙනවා. එමෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී… Read More