Gossips හිටපු අගමැති රනිල් අරලියගහ මන්දිරයෙන් ඉවත් විය යුතු බවට ජවිපෙ කියයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයෙන් වහාම නික්ම යා යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු… Read More
Gossips තේරීම් කාරක සභාවේ ආණ්ඩු පක්ෂ සාමාජිකයන්ගේ නාමයෝජනා ලබාදීම හෙට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ ආණ්ඩු පක්ෂ සාමාජිකයන්ගේ නාමයෝජනා ලබාදීම හෙට සිදුකරන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළා. Read More
Gossips ETI අධ්‍යක්ෂ මණ්ඩලයට යළි නොතීසි ETI මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයට ලබන වසරේ ජනවාරි මස 28 වන දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබෙනවා. ඒ, ඊට අදාළ නඩුවක් අද මීගමුව මහේස්ත්‍රාත් ආර්. ජයසූරිය හමුවේ… Read More
Gossips පොලීසියෙන් භික්ෂූන් වහන්සේලාට කඳුළු ගෑස් – ජනපති අණින් පරීක්ෂණ සිංහලේ අපි ජාතික සංවිධානයේ හිමිවරුන් ඇතුළු පිරිසකට ජනාධිපති ලේකම් කාර්යාලය අසලදී කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීම පිළිබඳව සිය කණගාටුව පළ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. එමෙන්ම… Read More
Gossips දඹුල්ලේ දී පොලීසියට මිරිස් කුඩු ප්‍රහාරයක් දඹුල්ල – ඉනාමලූව ප්‍රදේශයේ වෙළඳසැලක පවත්වාගෙන ගිය මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් වැටලීම සඳහා ගිය පොලිස් නිලධාරීන් පිරිසකට අද මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ දඹුල්ල… Read More
Gossips පාකිස්තානයේ සිහිනය සුන් කළ නවසීලන්තයට සුපිරි ජයක් නවසීලන්තය සහ පාකිස්ථානය අතර පළමු ටෙස්ට් තරඟය ලකුණු 4 කින් ජයගැනීමට නවසීලන්තය සමත්වුනා. ක්‍රිකට් විචාරකයන් මෙය හැඳින්වූයේ පාකිස්ථානයට ලබගතහැකිව තිබූ පහසු ජයක් ගිලිහී ගිය අවස්ථාවක් බවටයි. තුන්වන… Read More
Gossips අද පාර්ලිමේන්තුව මිනිත්තු 5යි – සිකුරාදා 10.30ට යළි රැස්වේ නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරිසිරිගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු එකට ආරම්භ වූ පාර්ලිමේන්තු සභා වාරය මිනිත්තු 5 කට පමණක් සීමාවුණා. ඒ, අද පැවැති පක්ෂ නායක රැස්වීමේදී පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු… Read More
Gossips පවතින දේශපාලන තත්ත්වය ගැන බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලයෙන් නිවේදනයක් පවතින දේශපාලන අර්බුදය මහමැතිවරණයකින් හෝ ජනමත විචාරණයකින් විසදා ගැනීම ත්‍රෛනිකායික මහා සංඝරත්නය අනුමත කරන බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියන් පවසනවා. උන්වහන්සේ… Read More
Gossips එජාප යෝජනාවේ නීතිමය ගැටළු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ වැය ශීර්ෂය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කර ඇති යෝජනාවේ නීතිමය ගැටළු පවතින බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය මහින්ද සමරසිංහ ප්‍රකාශ කළා. රජයේ ප්‍රවෘත්ති… Read More
Gossips තේරීම් කාරක සභාවට නාම යෝජනා ඉදිරිපත් කිරීමට සූදානම් – ඇමති එස්.බී පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යාම සඳහා තේරීම් කාරක සභාවට නාම යෝජනා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය එස්.බී. දිසානායක පවසනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්… Read More