Gossips ඇමරිකාවේ වෙඩි තැබීමක් ඇමරිකාවේ චිකාගෝ නුවර රෝහලක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. එම රෝහලේ වෛද්‍ය වෘත්තියන් ගිනි අවි භාවියට එරෙහිව අන්තර්ජාලය හරහා සිදුකළ විරෝධතාවකින්… Read More
Gossips සාමාන්‍ය පෙළ විභාග ප්‍රවේශපත්‍ර අයදුම්කරුවන්ට යොමු කෙරේ අධ්‍යයනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රවේශපත්‍රවල ගැටළු ඇත්නම් ඒ පිළිබදව කඩිනමින් දැනුම් දෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා. පසුගිය සිකුරාදා වන විට සියළුම සාමාන්‍ය පෙළ… Read More
Gossips මුලතිව් පාසලක ආහාර විෂවී සිසුන් 36 දෙනෙකු රෝහල් ගත කරයි මුලතිව් – වන්නි විලායන්කුලම් ප්‍රාථමික විද්‍යාලයේ පළමු සහ දෙවන ශ්‍රේණිවල සිසුන් 36 දෙනෙකු ආහාර විෂවීමක් හේතුවෙන් මාන්කුලම් දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා. රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඊයේ පෙරවරුවේ… Read More
Gossips ප්‍රධාන දුම්රිය මාර්ගයේ සංඥා යථා තත්ත්වයට සංඥා දෝෂයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ හට ගත් දුම්රිය ප්‍රමාදය මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙනවා. ඊයේ පස්වරුවේ මෙම සංඥා දෝෂය හට ගත්තේ ගනේමුල්ල සහ රාගම දුම්රිය ස්ථාන අතරයි. මේ හේතුවෙන් මහව… Read More
Gossips නබිතුමන්ගේ ඡන්ම දිනය අදයි ශුද්ධ වූ මොහොමඩ් නබි තුමන්ගේ ඡුන්ම දිනය හෙවත් මිලාද් උන් නබි උත්සවය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේ මුළු ජීවිතය පුරා වහල් ජනයාගේ නිදහස… Read More
Gossips තේරීම් කාරක සභාවට ආණ්ඩුවේ නියෝජිතයින් නම් කිරීම අද – ආණ්ඩුවට බහුතරය දිය නොහැකි බව විපක්ෂය කියයි ඉදිරි කටයුතු සිදුකිරීම සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට අද දිනයේ ආණ්ඩු පක්ෂයෙන් නම් කෙරෙන මන්ත්‍රීවරුන්ගේ නම් භාර දෙන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළා. ජනාධිපතිවරයාගේ… Read More
Gossips ඉම්රාන් ඛාන්ගෙන් ට්‍රම්ප්ට වාග් ප්‍රහාරයක් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් වෙත ප්‍රබල වාග් ප්‍රහාරයක් එල්ල කළා. ඒ, පාකිස්තානය ත්‍රස්තවාදීන්ට දර – දිය සපයන බවට ජනපති ට්‍රම්ප් කළ චෝදනාවකට පිළිතුරු වශයෙන්…. Read More
Gossips එළවළු මිල අහස උසට වෙළදපොළේ එළවළු මිල යළිත් සීග්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා. උඩරට සහ පහතරට දෙවර්ගයේම එළවළු කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 200ත්, 300ත් අතර මිලකින් ඉහළ ගොස් ඇති බවටයි වාර්තා වන්නේ. දඹුල්ල, මීගොඩ විශේෂිත ආර්ථික… Read More
Gossips ස්වර්ණාභරණ තොගයක් සමඟ 3 දෙනෙකු අත්අඩංගුවට තායිලන්තයේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ස්වර්ණාභරණ තොගයක් රැගෙන ආ පුද්ගලයින් 3 දෙනෙකු ගුවන් තොටුපළේදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. සාදා නිම නොකළ කැරට් 24 රන් භාණ්ඩ තොගයක් තම ඇඳුම්වල සඟවාගෙන රැගෙන… Read More
Gossips ගිලන් රථයක් අනතුරට ලක්වී 5 දෙනෙකුට තුවාල මහනුවර – බෝගම්බර ප්‍රදේශයේදී ගිලන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් එහි ගමන් ගත් පුද්ගලයන් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. ඊයේ පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් තුවාල ලැබූවන් අතර,… Read More