Gossips ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් 3 දෙනාගේ තරඟ තහනම ලිහිල් නොකරන බව කියයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ස්ටීවන් ස්මිත්ට, ඩේවිඩ් වෝනර්ට සහ කැමරන් බැන්ක්‍රොෆ්ට පනවා ඇති තරඟ තහනම ලිහිල් කරන ලෙස ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමය කළ ඉල්ලීම එරට ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රතික්ෂේප… Read More
Gossips ඉන්දියාවේ හදිසි අනතුරකින් 6 දෙනෙකු මරුට ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ වදා නගරයේ පුපුරණ ද්‍රව්‍ය තොගයක් ගොඩබෑමේදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු මිය ගොස් තවත් 10 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ හමුදා… Read More
Gossips යාපනය හිටපු මහාධිකරණ විනිසුරුවරයා වෙඩි තැබීමේ සිද්ධියට ඇල්ලූ සැකකරුවන්ට ඇප යාපනයේ හිටපු මහාධිකරණ විනිසුරු මනික්කවාසගර් ඉලංචේනියන් ඉලක්ක කර ගනිමින් යාපනයේදී සිදුකළ වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනෙකු ඇප මත මුදා හැර තිබෙනවා. යාපනය මහාධිකරණ… Read More
Gossips අකිල ධනංජය අද ඕස්ට්‍රේලියාවට සිය පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව පරීක්ෂණයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය ඕස්ට්‍රේලියාව බලා අද රාත්‍රියේ පිටත්ව යාමට නියමිතයි. ඒ අනුව ඔහු එළඹෙන 23 වනදා බ්‍රිස්බේන්… Read More
Gossips නිධන් හැරූ තුන්දෙනෙකු රිමාන්ඩ් හසලක – කොලොංගොඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් තුන් දෙනෙකු ලබන මස 3 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, ඔවුන් මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ ඉදිරිපත්… Read More
Gossips කොළඹ සහ ගම්පහදී මත්ද්‍රව්‍ය සමඟ සිව් දෙනෙකු අත්අඩංගුවට කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලදී මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. තලංගම – තලවතුගොඩ ප්‍රදේශයේදී අයිස් නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5කට ආසන්න ප්‍රමාණයක්… Read More
Gossips යේමනයේ හුඩයාඩ් වරාය ඉලක්ක කරගෙන ගැටුම් තවදුරටත් යේමනයේ ප්‍රධාන මර්මස්ථානයක් වන හුඩයාඩ් වරාය අත්පත් කර ගැනීම සඳහා එරට ආරක්ෂක අංශ සහ හවුති කැරලිකරුවන් අතර තවදුරටත් ගැටුම් පවතිනවා. මේ වන විට ප්‍රහාරක ගුවන් යානා මගින් බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට… Read More
Gossips පාතාලය හෙල්ලූ අපරාධ කණ්ඩායම තම නමින් සමාජ මාධ්‍ය ගිණුමක් ආරම්භ කරයි මේ වනවිට ලෝකයේ සෑම ජන කොට්ඨාශයක් ම අන්තර්ජාලය තම ජීවිතයේ කොටසක් කරගෙන තිබෙනවා. කෙසේ වෙතත් ඒ අතර ව්‍යාජ මුහුණු යොදාගනිමින් විවධ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ සිදුවන නීතිවිරෝධී ක්‍රියා පිළිබඳව ද… Read More
Gossips කාලි මෑණියන් ඉදිරිපිටදී අනියම් බිරිඳ මැරූ සැකකරු දැලේ කැලණිමුල්ල ප්‍රදේශයේ දේවාලයක කාලි මෑණියන්ගේ ප්‍රතිමාවක් ඉදිරිපිටදී බෝතල් කටුවකින් ඇන දෙදරු මවක් ඝාතනයක් කළ සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ… Read More
Gossips දියේ ගිලීමෙන් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට රත්තපුර – නිවිතිගල – දොළොස්වල ප්‍රදේශයේදී දොළකින් එගොඩවීමට ගිය පාසල් සිසුවෙකු දියට වැටී එහි ගිලී මියගොස් තිබෙනවා. පොලීසිය සඳහන් කළේ තවත් පාසල් සිසුන් 5 දෙනෙකු සමඟ මෙම සිසුවා නුගගහ දොළ හරහා එගොඩවීමට… Read More