Gossips

මුලතිව් පාසලක ආහාර විෂවීම ගැන පොලීසියෙන් පරීක්ෂණයක්

මුලතිව් – වන්නි විලායන්කුලම් ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් 36 දෙනෙකු ආහාර විෂවීමෙන් රෝහල් ගත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ආහාර විෂවීමෙන් විද්‍යාලයේ පළමු… Read More

Gossips

වැසි වැඩි වෙයි – මුහුදු ගමන් අවදානම්

දකුණු බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ මධ්‍යම කොටසේ පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුර, නැගෙනහිර,… Read More

Gossips

දෙමළ සන්ධානය රාජ්‍ය තාන්ත්‍රිකයන් හමුවට සැරසේ

වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මෙරට සිටින මහකොමසාරිස්වරු සහ තානාපතිවරු දැනුම්වත් කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබෙනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් කියා සිටියේ… Read More

Gossips

රනිල් තනි කිරීමේ කුමන්ත්‍රණයක් ගැන ආණ්ඩුවෙන් හෙළිදරව්වක්

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරය තුළ තනි කිරීමේ සැලැස්මක් එක්සත් ජාතික පක්ෂය ක්‍රියාත්මක කෙරෙන්නේ ද යන්න සම්බන්ධයෙන් සැක මතු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ… Read More

Gossips

මහමැතිවරණයකට යන්න – ආචාර්ය ගුණදාස අමරසේකර

පවතින වාතාවරණය තුළ පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයකට යා යුතු බව ජාතික සංවිධාන එකමුතුව පවසනවා. එහි කැදවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මේ බව කියා සිටියේ කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට… Read More

Gossips

තේරීම් කාරක සභාවටත් බහුතරය හරස් වෙයි – එ.ජා.පෙ අරලියගහ මන්දිරයට රැස්වේ

ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යාමට යෝජිත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ඒ ඒ පක්ෂවලින් නියෝජිතයන් පත් කිරීම සම්බන්ධයෙන් මේ වන විට ගැටළුකාරී තත්ත්වයක් මතු වී තිබෙනවා. ආණ්ඩු පක්ෂය සඳහන්… Read More

Gossips

බලංගොඩ රිය අනතුරකින් දෙදෙනෙකු මරුට

කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ බලංගොඩ, උඩඇල්ලෙපොල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් එහි ගමන්කළ පුද්ගලයන් දෙදෙනා මියගොස් තිබෙනවා. ඊයේ රාත්‍රියේ සිදු වූ මෙම අනතුරින් මියගොස්… Read More

Gossips

කථානායකට එරෙහිව අදත් විරෝධතාවක්

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කර කඩිනමින් මහමැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සලසා දීමට වහාම පියවර ගන්නැයි ඉල්ලා කථානායක කරු ජයසූරියට එරෙහිව දෙල්ගොඩ නගරයේදී අද පෙරවරුවේ උද්ඝෝෂණයක්… Read More

Gossips

සෞදි රාජකීය පවුලේ අර්බුදයක්

මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතන සිද්ධියෙන් පසු අන්තර්ජාතික වශයෙන් සෞදි අරාබියට එල්ල වූ චෝදනා හමුවේ එරට රජ පවුලේ ඔටුන්න හිමි මොහොමඩ් බිල් සල්මාන් කුමරු මීළඟට රාජ්‍යයත්වයට පත්වීම සම්බන්ධයෙන්න… Read More

Gossips

ආසියානු රටවල් කිහිපයක කොටස් වෙළඳපොළ පහතට

ඇමරිකානු කොටස් වෙළදපොළේ පහත වැටීම හමුවේ ආසියානු කලාපයේ රටවල් කිහිපයක කොටස් වෙළදපොළ ද මේ වන විට පහත වැටීමක් පෙන්නුම් කරනවා. ඒ අනුව ඕස්ට්‍රේලියානු කොටස් වෙළඳපොළ සියයට 0.7කින් සහ දකුණු කොරියානු… Read More