Gossips යාපනයේ සිදුවූ දුම්රිය අනතුරකින් ව්‍යාපාරිකයෙකුට තුවාල මෝටර් රථයක් කන්කසන්තුරේ සිට කොළඹ දක්වා ගමන් කළ දුම්රියේ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. යාපනය ප්‍රදේශයේ දී අද (20) මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. යාපනය, කන්දර් මඩම් – හින්දු කාන්තා වීථිය… Read More
Gossips පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථයක ගැටී තරුණියකට තුවාල දෙකටන – මන්දාවල මාර්ගයේ නාගස්හන්දිය ප්‍රදේශයේදී පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස්රථයක පිටුපසින් පැමිණි යතුරුපැදියක් බස් රථයේ ගැටෙන ආකාරය අසල වෙළඳසැලක තිබූ සී.සී.ටී.වී. කැමරාවක සටහන්ව තිබෙනවා…. Read More
Gossips වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 43,149 ක් වසරේ මේ දක්වා ගතවූ කාල සීමාව තුළ ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 43,149 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඉන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන… Read More
Gossips පැපුවා නිව්ගිනියා පාර්ලිමේන්තුවට පොලීසිය සහ හමුදාව කඩාවදී පැපුවා නිව්ගිනියා පාර්ලිමේන්තුවට එරට පොලීසිය සහ හමුදාව කඩාවැදී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ආසියානු – පැසිෆික් ජාත්‍යන්තර සමුළුවට ආරක්ෂාව ලබාදුන් සිය නිලධාරීන්ට ගෙවිය යුතු මුදල් ලබා… Read More
Gossips නෞකාවක ගැටී අනතුරට ලක්වූ ධීවරයන් පස්දෙනෙකු මුදාගැනේ කිරින්දට ආසන්න මුහුදේදී නෞකාවක ගැටී අනතුරට ලක්වූ යාත්‍රාවක සිටි ධීවරයින් පස්දෙනෙකු වෙනත් ධීවර යාත්‍රාවකින් මුදාගෙන තිබෙනවා. කුඩාවැල්ලෙන් මුහුදු ගිය සදෙව් – 1 නැමති මෙම ධීවර යාත්‍රාව අද අලූයම… Read More
Gossips උදෑසනම 05ක් රෝහල් යැවූ හසලක අනතුර මහනුවර – මහියංගන ප්‍රධාන මාර්ගයේ හසලක ප්‍රදේශයේදී අද (20) අලුයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 05 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. හසලක සිට මහනුවර දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ මහනුවර සිට හසලක… Read More
Gossips මාලදිවයින, චීනය සමග අත්සන් කළ නිදහස් වෙළද ගිවිසුමෙන් ඉවත් වීමට තීරණය කරයි චීනය සමග අත්සන් කර ඇති නිදහස් වෙළද ගිවිසුමෙන් ඉවත් වීමට මාලදිවයින් නව රජය සැලසුම් කරන බව එරට පාලක පක්ෂයේ නායක මොහොමඩ් නජිබ් පවසනවා. කුඩා රාජ්‍යයක් ලොව දෙවන විශාලතම ආර්ථිකය හිමි චීනය සමග එවැනි… Read More
Gossips අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වෙයි – දිවයින පුරා තද වැසි දකුණු බෙංගාල බොක්ක මුහුද ප්‍රදේශයේ මධ්‍යම කොටසේ පවතින අඩුපීඩන කලාපය ඉදිරි පැය 24 තුළ තවදුරටත් පීඩන අවපාතයක් දක්වා වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි බලපෑම හේතුවෙන්… Read More
Gossips ට්‍රම්ප්ගේ තහනමකට අතුරු තහනමක් ඇමරිකාවේ දකුණු දේශසීමා හරහා අනවසරයෙන් සරණාගතයින්ට ඇතුලූවීම වළක්වමින් එරට ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් නිකුත් කළ තහනම වළක්වමින් එරට විනිසුරුවරයෙකු අතුරු තහනම් නියෝගයක් ලබාදී තිබෙනවා. සැන්ෆ්‍රැන්සිස්කෝ… Read More
Gossips මගීන් පුරවා ගත් බස් රථ දෙකක් පාලමක් මතදී මුහුණට මුහුණ ගැටෙන හැටි කැමරාවක සටහන් වූ හැටි මහනුවර – රිකිල්ලගස්කඩ ප්‍රධාන මාර්ගයේ මාඔය පාලම මත පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. මහනුවර සිට පදියපැලැල්ල දක්වා ධාවනය වූ බස් රථයක් සහ පදියපැලැල්ල සිට මහනුවර… Read More