Gossips

අර්ජුන් ඇලෝෂියස් සහ කසුන් පලිසේන යළි රිමාන්ඩ්

මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්ර්පචුවල් ට්‍රේෂරිස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් සහ කසුන් පලිසේන එළඹෙන 29 වැනිදා දක්වා යළි රිමාන්ඩ් කර තිබෙනවා. Read More

Gossips

මවගේ අතින් ලිස්සා ගොස් දුම්රිය එනකොටම කුඩා බිලිඳිය රේල් පාරට වැටුණු හැටි

වාසය අවුරුදු එකක කුඩා බිලිඳියක් දුම්රිය මාර්ගයට ඇද වැටී දිවිබේරාගත් ඇදහිය නොහැකි වාසනාවන්ත සිදුවීමක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අදාල සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවෙන්. එම අවස්ථාව… Read More

Gossips

සෙවණගලින් සහ මීරිගමින් සැකකටයුතු මළ සිරුරු හමුවේ

සෙවණගල – දිනූෂගම ප්‍රදේශයේ පිහිටි වනජිවි කාර්යාලය ඉදිරිපිට දොළ පාරක තිබී සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී තිබෙනවා. ඊයේ සොයා ගෙන ඇති මෙම මළ සිරුර සෙවණගල එකමුතුගම ප්‍රදේශයේ… Read More

Gossips

ගණිකා නිවාසයක් වටලා තිදෙනෙකු අත්අඩංගුවට

අනුරාධපුර – මාතලේ හන්දිය ප්‍රදේශයේ දෙමහල් නිවසක පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ගණිකා වෘත්තියේ යෙදුණු සැකකාරියන් දෙදෙනෙකු සහ එය පවත්වාගෙන… Read More

Gossips

පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙකුගේ සිරුරට ගිනි ඇවිලෙයි (ඡායාරූප)

සිරුරට ගිණී ඇවිලීමෙන් අධික ලෙස පිළිස්සුම් තුවාල ලැබූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු රෝහල්ගතකර තිබෙනවා. මෙලෙස පිළිස්සුම් තුවාල ලබා ඇත්තේ මීගහකිවුල ප්‍රදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ… Read More

Gossips

යේමනයේ යුද ගැටුම් නිසා කුඩා ළමයින් 85,000ක් මිය යයි

ගත වූ වසර 3ක කාලය තුළ යේමනයේ පවතින යුද ගැටුම් හේතුවෙන් කුඩා ළමයින් 85,000ක් මිය ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. මොවුන් සියළු දෙනා වයස අවුරුදු 5ට අඩු ළමයින් වන බවයි විදෙස් වාර්තා සඳහන්… Read More

Gossips

රිය අනතුරුවලින් දෙදෙනෙකු මරුට

කටාන සහ ගල්කිස්ස යන ප්‍රදේශවල සිදු වූ රිය අනතුරු දෙකකින් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මීගමුව – මිනුවන්ගොඩ මාර්ගයේ කටාන – දාගොන්න ප්‍රදේශයේදී අධික වේගයන්… Read More

Gossips

මරදන්කඩවල ගමක් නොසිතූ ලෙස කූඹියෝ ගිලගනී

කලක පටන් පවතින කුහුඹු ආක්‍රමණයක් හේතුවෙන් මරදන්කඩවල ප්‍රදේශයේ පවුල් රැසක දෛනික කටයුතුවලට බාධා පැමිණ තිබෙනවා. කුහුඹුවන්ගේ පැමිණීම හේතුවෙන් එම ප්‍රදේශයේ ශරීර සුවතා මධ්‍යස්ථානයේ සහ ව්‍යාපාරික… Read More

Gossips

චන්දිමාල්ට අවසන් තරඟයත් ගිලිහෙයි

ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වීම නිසා ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට එංගලන්තය සමඟ පැවැත්වෙන 03වන ටෙස්ට් තරඟය අහිමිවී යන බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා. දෙරට අතර … Read More

Gossips

කාබුල් ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 50 දක්වා ඉහළට

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර ඊයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් මිය ගිය සංඛ්‍යාව 50 දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් වාර්තාවල දැක්වෙන්නේ එම ප්‍රහාරයෙන් 83 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. ඊයේට… Read More