Gossips පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක අමාත්‍ය මණ්ඩල රැස්වීමට එක්වෙයි පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක අද උදෑසන පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගි වී තිබෙනවා. ඔහු පසුගියදා සංචාරක හා වනජිවි කැබිනට් අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් අතර, පාර්ලිමේන්තුවේ නව සැසිවාරය… Read More
Gossips හිටපු ඇමති ගාමිණි ජයවික්‍රම පොලිස් මූලස්ථානයට තමන් ඇතුළු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේදී එල්ල වූ මිරිස් කුඩු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ජයවික්‍රම පෙරේරා අද පොලිස්… Read More
Gossips පුරවැසිභාවය ඉවත් කර ගත් ගීතා මැතිවරණ කොමිසමට යයි ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණයට ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට තමන් සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි ගීතා කුමාරසිංහ ප්‍රකාශ කළා. ස්විස්ටර්ලන්තයේ පුරවැසිභාවය ඉවත් කර ගත් බවට… Read More
Gossips ලු. කමාන්ඩර් චන්දන ප්‍රසාද් යළි රිමාන්ඩ් තරුණයින් 11 දෙනෙකු පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි ලබන මස 5 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, කොටුව මහේස්ත්‍රාත් රංග… Read More
Gossips බලපිටිය ප්‍රා.ස. රැස්වීම උණුසුම් බලපිටිය ප්‍රාදේශීය සභාවේ අද පැවති මාසික සභා රැස්වීම අතරතුර උණුසුම් තත්ත්වයක් හට ගත්තා. ඒ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් කළු පටි පැළඳ සභාවට පැමිණීම හේතුවෙන්. පාලක පක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා… Read More
Gossips රුපියල 180 ට ළං වෙයි ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් අද වාර්තාගත අගයක් සටහන් කළා. ඒ අනුව ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය දැක්වුණේ රුපියල් 179 යි ශත බින්දුවයි හතරක් ලෙසයි…. Read More
Gossips තේරීම් කාරක සභාව ගැන පාර්ලිමේන්තුවේ විශේෂ සාකච්ජාවක් පත් කිරීමට යෝජිත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් මේ වනවිට පැවැත්වෙනවා. පාර්ලිමේන්තුවේ කතානායකවරයාගේ නිල කාමරයේ පැවැත්වෙන මෙම සාකච්ජාවට පාර්ලිමේන්තු මහ ලේකම්වරයා,… Read More
Gossips වැඩිම වර්ෂාපතනය මිහින්තලයට අද උදෑසන 8 යි 30 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය මිහින්තලය ප්‍රදේශයට ලැබී තිබෙනවා. එය මිලිමීටර් 74 ක් බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. උපරිම උෂ්ණත්වය වන මිලිමීටර් 32 යි දශම 01 පොළොන්නරුව… Read More
Gossips ෆේස්බුක් වෙත පිවිසීමට තවමත් බාධා ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියට පිවිසීමේදී තවදුරටත් බාධා පවතින බව ෆේස්බුක් සමාගම ප්‍රකාශ කළා. ෆේස්බුක් – මැසෙන්ජර් – යෙදුම බිඳ වැටීමෙන් දිනකට පසු ඊයේ දිනයේදී ෆේසුුබුක් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාල… Read More
Gossips නිල්වලා රණවිරු එකමුතුව ශ්‍රී විෂ්ණු දේවාලයේදී දේව කන්නලව්වක සිරගත කර සිටින හමුදා බුද්ධි අංශ සාමාජිකයින් සහ භික්ෂුන් වහන්සේ නිදහස් කරන ලෙස ඉල්ලා නිල්වලා රණවිරු එකමුතුව අද දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේදී දේව කන්නලව්වක නිරත වුණා. එම එකමුතුවේ ලේකම් නිශාන්ත… Read More