Gossips

රට ගැන තීන්දු තීරණවලට එළඹීමට සිදුවන බව චමින්ද විජේසිරි කියයි

ජනතාව බලාපොරොත්තුවන චරිතයක් ඉදිරි මැතිවරණ සඳහා එක්සත් ජාතික පක්ෂය තුළින් ඉදිරිපත් නොකළහොත්, රට ගැන සිතා තීන්දු තීරණවලට එළඹීමට සිදුවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසනවා…. Read More

Gossips

නිදහස් පක්ෂය සූදානමින් – රෝහණ ලක්ෂ්මන්

පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වීමේ අභියෝගයට මුහුණදීමට සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද ප්‍රකාශ කළා. එම පක්ෂ මූලස්ථානයේ අද පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි මහ ලේකම්, මහාචාර්ය රෝහණ… Read More

Gossips

මූඩිස් ආයතනයේ නවතම ශ්‍රේණිගත කිරීමේ තීරණය පදනම් විරහිතයි – මහ බැංකුව

මූඩිස් ආයෝජන සේවා ආයතනය ශ්‍රී ලංකා රජයේ විදේශ විනිමය ණය නිකුත් කිරීම සහ ජ්‍යෙෂ්ඨ සුරැකුම් සහිත ණය ශ්‍රේණිගත කිරීම බී දෙක මට්ටම දක්වා පහත හෙළීම සාධාරණ නොවන බව මහ බැංකුව ප්‍රකාශ කරනවා. රටේ සාර්ව… Read More

Gossips

අනිද්දා තරගයට ධනුෂ්ක ගුණතිලක

එංගලන්ත කණ්ඩායම සමඟ කොළඹ – එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අනිද්දා ආරම්භවීමට නියමිත තුන්වන ටෙස්ට් තරගය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා සංචිතයට ධනුෂ්ක ගුණතිලක කැඳවා තිබෙනවා. ඒ, ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන්… Read More

Gossips

ෆේස්බුක් ඔස්සේ මුදල් වංචා කළ තරුණයෙකු අත්අඩංගුවට

ෆේස්බුක් ඔස්සේ මුදල් වංචා කළ තරුණයෙකු මීගමුව කොට්ඨාශ අපරාධ මර්දන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පුද්ගලයින්ට ජංගම දුරකථන ලබා දෙන බව පවසා සැකකරු ෆේස්බුක් ඔස්සේ තම ගිණුමට මුදල් බැර කර ගෙන… Read More

Gossips

අනිද්දා පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය වසා දැමේ

පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන අනිද්දා දිනයේ මහජන ගැලරිය සහ කථානායක විශේෂ ආරාධිත ගැලරිය වසා දැමීමට තීරණය කර තිබෙනවා. වේත්‍රධාරී කාර්යාලය සඳහන් කළේ පාර්ලිමේන්තු ගැලරියට ඇතුලූවීමට අවසර හිමිවන්නේ… Read More

Gossips

සෙනසුරාදා පෙරවරු අටේ සිට පැය 18 ක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජලය අත්හිටුවයි

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ලබන සෙනසුරාදා පෙරවරු අටේ සිට ඉරිදා අළුයම දෙක දක්වා පැය 18 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ජාතික ජලසම්පාදන හා ජලාපවහන… Read More

Gossips

අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය

මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමට අද රැස්වූ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා. අයවැයක් ඉදිරිපත් කරන තුරු ලබන වසරේ පළමු මාස තුන සඳහා රජයේ… Read More

Gossips

හපුතලේ වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්

හපුතලේ – දඹේතැන්න වතුයායේ තේ දළු නෙළමින් සිටි කම්කරුවන් පිරිසකට අද දහවල් බඹර ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ 13 දෙනෙකු මේ වනවිට හපුතලේ දිසා රෝහලේ ප්‍රතිකාර ලබන බවයි හිරු… Read More

Gossips

ජාත්‍යන්තර පොලීසියේ සභාපතිත්වය දකුණු කොරියාවට

ජාත්‍යන්තර පොලීසියේ සභාපතිත්වය බලාපොරොත්තුවෙන් සිටි රුසියානු අපේක්ෂකයා පරදා දකුණු කොරියානු අපේක්ෂකයා තේරී පත්වී තිබෙනවා. එහි වාර්ෂික සභාව ඩුබායි හිදී පැවැත්වුණේ සාමාජික රටවල් 194 කගේ සහභාගීත්වයෙන්…. Read More