Gossips රට ගැන හිතලා තීන්දු තීරණවලට එළඹීමට සිදුවන බව චමින්ද විජේසිරි කියයි ජනතාව බලාපොරොත්තුවන චරිතයක් ඉදිරි මැතිවරණ සඳහා එක්සත් ජාතික පක්ෂය තුළින් ඉදිරිපත් නොකළහොත්, රට ගැන සිතා තීන්දු තීරණවලට එළඹීමට සිදුවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසනවා…. Read More
Gossips සටන අත් නොහරින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කියයි ආණ්ඩුව ලබා ගැනීම සම්බන්ධයෙන් වූ සටන අත් නොහරින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා. අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන්… Read More
Gossips අධිකරණයේ තීන්දු කලින්ම කී රංජන්ට දසතින් විරෝධය පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ලබාදීමට නියමිත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අදාළ විනිසුරු මඩුල්ලේ සංයුතිය සම්බන්ධයෙන් රංජන් රාමනායක මන්ත්‍රිවරයා ප්‍රකාශ සිදුකර තිබෙනවා. විවිධ පාර්ශ්ව… Read More
Gossips පාර්ලිමේන්තුව තුළ ගැටුමක් ඇති විය හැකියි – ඉන්දික අනුරුද්ධ දෙසැම්බර් 7 වන දින ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව තුළින් මහ මැතිවරණයකට යෑම වැළැක්වුවහොත් නැවත පාර්ලිමේන්තුව තුළ ගැටුමක් ඇති විය හැකි බව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පවසනවා. අග්‍රාමාත්‍ය කාර්යාලයේ… Read More
Gossips හිටපු DIG නාලක යළි රිමාන්ඩ් ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ලබන මස 5 වනදා දක්වා යළි රක්ෂිත… Read More
Gossips තේරීම් කාරක සභාවට නම් දීම කල් යයි – මහජන සහ කථානායක ගැලරිය අනිද්දාත් වැසේ පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන අනිද්දා දිනයේ මහජන ගැලරිය සහ කථානායක විශේෂ ආරාධිත ගැලරිය වසා දැමීමට තීරණය කර තිබෙනවා. වේත්‍රධාරී කාර්යාලය සඳහන් කළේ පාර්ලිමේන්තු ගැලරියට ඇතුලූවීමට අවසර හිමිවන්නේ… Read More
Gossips නාමල්ගෙන් කැනඩා තානාපතිට දැඩි පිළිතුරක් එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමල ජාතික සන්ධාන නායකයින් හමුවිය යුත්තේ විදෙස් රටවල නියෝජිතයන් නොව මහජනතාව බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නමල් රාජපක්ෂ පවසනවා…. Read More
Gossips අතුරු සම්මත ගිණුමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය – වසන්ත සේනානායක යළි පැමිණේ ලබන වසරේ මුල් මාස තුන සඳහා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුම අද රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා. මේ අතර, මෙම රැස්වීමට… Read More
Gossips මාලදිවයින් හිටපු ජනපති ඝාතන කුමන්ත්‍රණයට සිරගත කළ ශ්‍රී ලාංකිකයා නිදහස් මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් වසර තුනකට අධික කාලයක් බන්ධනාගාරගත කර සිටි ළහිරු මධුශංක එරට අධිකරණය මගින් අද නිදහස් කර තිබෙනවා. 2015 වසරේ ඔක්තෝම්බර් 23 වැනිදා… Read More
Gossips සංශෝධනය පිටුපස කුමන්ත්‍රණයක් – සනත් නිශාන්ත 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කළ දිනයේ සිටම එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පවසනවා. අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද පෙරවරුවේ… Read More