Gossips රජ කුමරුට එරෙහි ජාත්‍යන්තර ඉල්ලීම් සෞදිය ප්‍රතික්ෂේප කරයි සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඞ් බින් සල්මාන් කුමරුට කිරුළ ලබා නොදෙන ලෙසට ඇමරිකානු කොංග්‍රසය ඇතුලූ ජාත්‍යන්තරය සිදුකරන ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බව එරට විදේශ කටයුතු අමාත්‍ය අඩෙල් අල්ජුබෙයිර්… Read More
Gossips ඔක්තෝම්බර් උද්ධමනය පහළට ඔක්තෝම්බර් මාසයේ උද්ධමනය සියයට 0.1 කින් අඩුවී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. ජාතික පාරිභෝගික දර්ශකයේ දර්ශකාංක 0.5 ක වැඩිවීමක් වාර්තාවී ඇති අතර, ආහාර කාණ්ඩයේ වියදම්වල වටිනාකම… Read More
Gossips ඕස්ට්‍රේලියාවට ජය ඉන්දීය කණ්ඩායම සමග පැවති පළමු විස්සයි විස්ස තරගය ඩක්වර්ත් ලූවිස් න්‍යායට අනුව ජයගැනීමට ඕස්ට්‍රේලියාව ඊයේ සමත්වුණා. බ්‍රිස්බේන් හි පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව පන්දු… Read More
Gossips අද පස්වරුවේත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි අද දිනයේත් දිවයිනේ පළාත් කිහිපයකට වැසි සහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ඌව සහ නැගෙනහිර පළාත්වලටත්… Read More
Gossips තම නැගණිය ගැබිනියක් කළ සොහොයුරා රිමාන්ඩ් තම නැගණිය බරපතළ ලෙස අපයෝජනය කළ තරුණයෙකු එළඹෙන 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා. පසුගියදා අදාළ නඩුව විභාගයට ගත් අවස්ථාවේ මිනුවන්ගොඩ වැඩබලන මහෙස්‌ත්‍රාත් චාන්දනී… Read More
Gossips අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට රුපියල් මිලියන 3.6කට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 300 ක් සමග අද (22) පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් පුද්ගලයා 52 වියේ පසුවන බවයි අප වාර්තාකරු… Read More
Gossips උතුම් ධර්ම දූත සේවාව ආරම්භය වූ ඉල් පුර පසළොස්වක පොහොය අදයි ඉල් පුර පසළොස්වක පොහොය වස්සාන සෘතුවේ අවසාන පොහොයයි. ශාසන ඉතිහාසයේ සිදුවීම් රාශියක් සිදුවූ පොහොයකි. ඒ අතුරෙන් ධර්මදූත සේවාව ප්‍රධාන වෙයි. ලෝක සත්වයා කෙරෙහි මහත් කරුණාවෙන් – බෝසත් අවධියේ සිටම… Read More
Gossips ත්‍රිපිටකය විකෘති කිරීම ගැන පිටිදූවේ හිමිගෙන් වාර්තාවක් ඇතැම් භික්ෂූන් වහන්සේ විසින් ත්‍රිපිටකය විකෘති කර ඇති බව පවසමින් ඒ පිළිබඳව සොයා බලා අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ඉල්ලමින් පූජ්‍ය පිටදූවේ සිරි සමන්තභද්‍ර හිමියන් මල්වතු මහනා හිමියන්ට අද වාර්තාවක්… Read More
Gossips වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණෙන් රතු එළියක් මෙරට අභ්‍යන්තර ගැටලු සම්බන්ධයෙන් අත පෙවීමට උත්සහය කළ ජාත්‍යන්තර ආයතන සම්බන්ධයෙන් අන්තර්ජාතික නීති රාමුව යටතේ ක්‍රියාමාර්ග ගත යුතු බව වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ පවසනවා. එහි නියෝජිතයින් අද… Read More
Gossips මුදල් අත්හිටුවන එජාප යෝජනාව න්‍යාය පුස්තකයට රජයේ මුදල් කිසිදු වියදමක් සඳහා අනුමත කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාට බලයක් නොමැති බව සඳහන් කරමින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ලබාදුන් යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට… Read More