Gossips

යාන්ඔය ජලාශයේ කොටුවී සිටින වන සතුන් බේරාගැනීමේ මෙහෙයුමක්

යාන් ඔය හරස්කර හොරොව්පතාන – වාහල්කඩ ප්‍රදේශයේ අලූතින් ඉදිකෙරෙන ජලාශය පිරවීමේදී ඊට යටවන ප්‍රදේශයේ කොටුවී සිටින වන සතුන් බේරාගැනීමේ මෙහෙයුමක් මේවනවිට ආරම්භ කර තිබෙනවා. හොරොව්පතාන වනජීවී කාර්යාලය,… Read More

Gossips

සේනා දළඹු විශේෂය මර්දනයට කෘමිනාශක සහනාධාරයක්

වී ඇතුළු බෝග රැසකට හානි කරන සේනා නැමැති දළඹු විශේෂය මර්දනය සඳහා කෘමිනාශක සහනාධාරයක් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඊයේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී විෂයභාර අමාත්‍ය මහින්ද… Read More

Gossips

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයට ප්‍රබල දූවිලි කුණාටුවක්

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරය හරහා අද පෙරවරුවේ ප්‍රබල දූවිලි කුණාටුවක් හමා ගිය බව විදෙස් වාර්තා ප්‍රකාශ කළා. වර්ග කිලෝමීටර 500 ක පමණ ප්‍රදේශයක් හරහා හමාගිය මෙම දූවිලි කුණාටුවේ වියලි පස් අංශු… Read More

Gossips

රන්භාණ්ඩ කොල්ල කෑ පුද්ගලයෙකු මන්නාරමේදී අත්අඩංගුවට

මන්නාරම – පල්ලිමුන ප්‍රදේශයේ නිවසක තිබූ රුපියල් දෙලක්ෂ හැත්තෑදහසක් පමණ වටිනා රන් භාණ්ඩ කොල්ලකෑ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පල්ලිමුණ ප්‍රදේශයේම පදිංචි 49 වන වියේ පසුවන මෙම සැකකරු ඊයේ… Read More

Gossips

තේරීම් කාරක සභාවට ආණ්ඩුවේ නියෝජිතයන් නම් කරයි

යෝජිත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා ආණ්ඩුවේ සාමාජිකයින් හත්දෙනෙකු නම් කර තිබෙනවා. සභානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, එස්.බී. දිසානායක,… Read More

Gossips

පැමිණිලි ලැබුණොත් පරීක්ෂණ කරන බව බස්නාහිර ආණ්ඩුකාර කියයි

බස්නාහිර පලාත් සභාවේ සභාවාරය අතරතුර අසභ්‍ය දර්ශන නැරඹූ බව කියන සිද්ධියට අදාළව පැමිණිල්ලක් ලැබුණහොත් වහාම පරීක්ෂණ පවත්වා ඊට එරෙහිව කටයුකු කරන බව පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර පවසනවා…. Read More

Gossips

යාපනයේ මහවිරු සැමරුම් තහනම් කරන ලෙස පොලීසියෙන් ඉල්ලීමක්

යාපනය විශ්වවිද්‍යාලයේ සංවිධාන කර ඇති බව කියන මහවිරු දින සැමරුම් උත්සව පැවැත්වීම අත්හිටුවමින් නියෝගයක් නිකුත් කරන ලෙස කෝපායි පොලීසිය යාපනය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. මෙහිදී එල්ටී.ටී.ඊ…. Read More

Gossips

හිරු ගමින් ගමට ගිනිගලට

රට පුරා ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලූ පිළිබඳව බලධාරීන් දැනුවත් කර විසඳුම් ලබාදීමේ අරමුණින් දියත්කළ හිරු ගමින් ගමට වැඩසටහන ඊයේ ක්‍රියාත්මක කෙරුණේ ගාල්ල – කරන්දෙණිය – ගිනිගල ගම්මානය… Read More

Gossips

වසර 200 කට වඩා පැරණි නුග ගස කඩා වැටෙයි (ඡායාරූප)

තලවාකැලේ-නුවරඑළිය ප්‍රධාන මාර්ගය අසල තිබූ නුග ගසක කොටසක් කඩාවැටීමෙන් එම මාර්ගයේ රථවාහන ධාවනයට බාධා එල්ලවුනා. මල්ලි අප්පුව ප්‍රදේශයේ ගණදෙවි කෝවිලක් අසල පිහිටි නුග ගසක කොටසක් මෙලෙස මාර්ගයට… Read More

Gossips

හිරු ධර්මප්‍රදීපය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රාජමහා විහාරස්ථානයේ

අදට යෙදෙන ඉල් පුර පසලොස්වක පොහෝ දිනය වෙනුවෙන් හිරු ධර්ම ප්‍රදීපය වැඩසටහන සංවිධාන වන්නේ ඓතිහාසික කේන්ද්‍ර කරගෙනයි. ඒ අනුව සුවිශේෂී ආගමික වැඩසටහන් රැසක් ඔබ වෙත සමීප කිරීමට හිරු එෆ්.එම්. සූදානමින්… Read More