Gossips

හෙරොයින් සමඟ කාන්තාවන් දෙදෙනෙකු සහ කුඩා දැරියක් අත්අඩංගුවට

අම්බලංගොඩ මුහුදු තීරයේදී හෙරොයින් සමඟ කාන්තාවන් දෙදෙනෙකු සහ කුඩා දැරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (20) පස්වරුවේ ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරීමේදී අම්බලංගොඩ පොලීසිය මොවුන් අත්අඩංගුවට ගෙන… Read More

Gossips

තේරීම් කාරක සභාවට පක්ෂවලින් නම් දීම අද

තේරීම් කාරක සභාවේ නියෝජිතයින් සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ අද (21) සිය නියෝජිතයන්ගේ නම් කථානායකවරයා වෙත භාරදීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර කියා සිටියේ පාර්ලිමේන්තුවේ… Read More

Gossips

ආණ්ඩුවෙන් අතුරු සම්මත ගිණුමක්

අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට සූදානම් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. කොළඹ ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ණය ගෙවීම පිළිබදව ද ආණ්ඩුවට ගැටළුවක් නොමැති… Read More

Gossips

සෞදිය සමඟ සබඳතා අත්නොහරින බව ට්‍රම්ප් කියයි

තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළ දී මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතනය කිරීමේ සිද්ධිය පදනම් කර ගනිමින් සෞදි අරාබිය සමඟ පවතින රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා අත්නොහරින බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්… Read More

Gossips

අපනයන සංවර්ධන වැඩසටහනක්

මෙරට අපනයන වර්ධනය කිරීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය හා ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඒකාබද්ධ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. ජපානයේ සිටින ව්‍යාපාරිකයන් ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා… Read More

Gossips

නික් පෝතාස්ට අලුත් තනතුරක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ නික් පෝතාස් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස නම් කර තිබෙනවා. ඒ අනුව එළඹෙන බංග්ලාදේශ – බටහිර ඉන්දීය කොදෙව් එක්දින තරගාවලියේ… Read More

Gossips

හෙරොයින් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

කොළඹ – මෝදර – හේනමුල්ල ප්‍රදේශයේදී හෙරොයින් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෝදර පොලීසියට ලද තොරතුරකට අනුව ඊයේ (20) සිදුකළ වැටලීමකදී මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය සන්තකයේ තිබී හෙරොයින්… Read More

Gossips

අදත් රට පුරා වැසි

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තව දුරටත් දිවයිනට උතුරු දෙසින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු… Read More

Gossips

මහා සංඝ රත්නයේ ඉල්ලීම

පවතින දේශපාලන තත්ත්වය සහ පාර්ලිමේන්තුව තුළ කථානායකවරයාගේ හැසිරීම සම්බන්ධයෙන් භික්ෂුන්වහන්සේ පිරිසක් අද (20) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවලදී අදහස් පළ කළා. Read More

Gossips

අසැබි දසුන් බැලූ බස්නාහිර මන්ත්‍රීවරුන් ගැන පරීක්ෂණ

අය වැය ඉදිරිපත් කරන අතරතුර මන්ත්‍රීවරුන් පිරිසක් සභාගැබේ සවිකර ඇති පරිගණක හරහා අසබ්‍ය දර්ශන නැරඹූ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය… Read More