Gossips සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 3වනදා සිට මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 3 වන දා සිට 12 වන දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. මධ්‍යස්ථාන 4661ක විභාගය පැවැත්වෙන අතර, පාසල් අයඳුම්කරුවන් හාර… Read More
Gossips මහවිරු සැමරුම් ගැන යාපනය අධිකරණයෙන් නියෝගයක් කෝපායි ප්‍රදේශයේ සංවිධාන කර ඇති මහවිරු සැමරුමේ උත්සවයේ එල්.ටී.ටී.ඊ. ධජ සහ ලාංඡන භාවිතා නොකරන ලෙස යාපනය අධිකරණය නියෝග කර තිබෙනවා. මෙම සැමරුම අත්හිටුවමින් නියෝගයක් නිකුත් කරන ලෙස කෝපායි පොලීසිය… Read More
Gossips රිය අනතුරකින් එකම පවුලේ 3ක් මරුට බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ වැල්මිල්ල ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් එකම පවුලේ තුන්දෙනෙකු මියගොස් තිබෙනවා. අද පස්වරු 2.35 ට පමණ ත්‍රී රෝද රථයක් සහ ජීප් රථයක් එකිනෙක ගැටීමෙනුයි මෙම අනතුර සිදුවී… Read More
Gossips රියර් අද්මිරාල් සරත් වීරසේකරගේ පෙත්සමත් දෙසැම්බර් 4 වනදා සලකා බැලේ විසුරුවා හැර තිබු පාර්ලිමේන්තුව යළි කැඳවීමට කථානායකවරයා ගත් තීන්දුව මගින් ජනතාවගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බව පවසමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් විරසේකර… Read More
Gossips පාකිස්ථානයේ බෝම්බ පිපිරීමකින් 17 ක් මරුට වයඹ දිග පාකිස්ථානයේ – කයිබර් – පක්තුන්ක්වා ප්‍රාන්තයේ ජනාකීර්ණ වෙළදපොලක් අසල අද සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් 30 දෙනෙකු පමණ එහිදී තුවාල ලබා ඇති… Read More
Gossips ගුරු සංගමයක් විභාග දීමනා වැඩි කරන ලෙස ඉල්ලයි විභාග රාජකාරී සඳහා ගෙවනු ලබන සියලූ දීමනා ඉහළ දැමීමට කටයුතු කරන ලෙස ලංකා ගුරු සේවා සංගමය විභාග කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කරනවා. විභාග කොමසාරිස්වරයා වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය ඉල්ලා… Read More
Gossips කතානායක ප්‍රතික්ෂේප කරමින් ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුවෙන් පිටව යයි – සභාව 27 වනදාට කල් තැබේ කතානායකවරයා සහ ඔහුගේ තීරණ ප්‍රතික්ෂේප කරමින් ආණ්ඩු පක්ෂය අද පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත්ව ගියා. ඒ, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සංයුතිය පිළිබඳව කතානායකවරයාගේ තීරණයට විරෝධය දක්වමින්…. Read More
Gossips නරක් වූ පුවක් යැවූ සනත්, මුම්බායි බුද්ධි ඒකකයට කැඳවයි නරක් වූ පුවක් තොගයක් ඉන්දියාවට එවීම සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය ඇතුළු තවත් ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනකුට දෙසැම්බර් 23 දා මුම්බායිහි ඉන්දීය ආදායම් බුද්ධි ඒකකය හමුවේ පෙනී… Read More
Gossips මහවිරු සැමරුම් ගැන බෞද්ධ තොරතුරු කේන්ද්‍රයෙන් පොලිස්පතිට පැමිණිල්ලක් උතුර පළාතේ සංවිධානය කර ඇති මහවිරු සැමරුම් අත්හිටුවමින් අධිකරණ නියෝග ලබා ගන්නා ලෙස බෞද්ධ තොරතුරු කේන්ද්‍රය අද පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කළා. එහි විධායක අධ්‍යක්ෂ පූජ්‍ය අඟුලුගල්ලේ සිරිජිනානන්ද… Read More
Gossips මහවැලි ගඟේ අතුරුදන් වූ තරුණයින් දෙදෙනා නිරුපද්‍රිතයි මාතලේ – විල්ගමුව නිපොන් පාලම අසල මහවැලි ගඟේ අතුරුදන් වූ තරුණයින් දෙදෙනා නිරුපද්‍රිතව නැවත පැමිණ තිබෙනවා. මහවැලි ගඟේ ජලය ඉහළ යාමත් සමඟ වැලි කැණීම සඳහා යොදා ගන්නා බෝට්ටු දෙකක් ගොඩට ගෙන ඒමට මොවුන්… Read More