Gossips මහියංගනයේ විරෝධතාව අවසන් වන අලි ප්‍රහාරයකින් දැරියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියෙන් පසු මහියංගනය – මාපාකඩවැව ප්‍රදේශවාසීන් අද විරෝධතාවක නිරත වුණා. ඒ, බදුල්ල – මහියංගනය මාර්ගය මහියංගනය – විස්සේ කණුව ප්‍රදේශයෙන්… Read More
Gossips තේරීම් කාරක සභාව ස්ථාවර නියෝගවලට අනුකූලයි – ජවිපෙ තේරීම් කාරක සභාව පත් කරනු ලැබුවේ ස්ථාවර නියෝගවලට අනුකූලව බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More
Gossips ආණ්ඩුව, පාර්ලිමේන්තුව වර්ජනය කරයි කතානායකවරයා සහ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට කතානායකවරයා පත්කළ සාමාජික සංයුතියට විරෝධය පළ කර ආණ්ඩු පක්ෂය අද පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත්ව ගියා. කෙසේ වෙතත්, පසුව ආණ්ඩු පක්ෂය නොමැතිව පාර්ලිමේන්තු… Read More
Gossips එජාපය නව සන්ධානයකින් ඉදිරියේ පැවැත්වෙන මහ මැතිවරණය සඳහා නව සන්ධානයකින් තරඟ කිරීමට සියළු කටයුතු මේ වන විට සකස් කර අවසන් බව එක්සත් ජාතික පෙරමුණ පවසනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජිත… Read More
Gossips චීනය, මුහුද යටින් දුම්රිය ධාවනයට සැරසේ චීනයේ – ෂෙන්ජියැං ප්‍රාන්තයේ නගරාන්තර මුහුදු උමං දුම්රිය මාර්ගයක් තැනීමට සැලසුම් කර තිබෙනවා. චීනයේ ප්‍රථම මුහුුදු උමං දුම්රිය මාර්ගය වන මෙය නින්බෝ සහ සූෂාන් නගර අතර කිලෝමීටර් 70 ක් වූ දුම්රිය… Read More
Gossips එංගලන්තය 312/7යි කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේදී අද ආරම්භ වූ තුන්වන ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම කඩුලූ 7 ක් දැවී ලකුණු 312 ක් ලබා සිටියා. එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ජොනී… Read More
Gossips ජනවාරියේදී ජනපතිගෙන් අලුත් පොතක් රනිල් සමග අසාර්ථක දේශපාලන දීගය නමින් පසුගිය වසර තුන හමාරක රාජ්‍ය කාලය සම්බන්ධයෙන් පොතක් නිකුත් කිරීමට තමන් බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන්… Read More
Gossips ගුවන් තොටුපළ – කොටුව ඇතුළු කටුනායක බස් රථ වර්ජනයක් අරඹයි මාර්ග අංක 187 – ගුවන් තොටුපළ – කොටුව ඇතුළු කටුනායක – ඇවරිවත්තෙන් ගමන් ආරම්භ කරන සියළු සාමාන්‍ය සේවා පෞද්ගලික බස් රථ සේවකයින් අද පෙරවරුවේ සිට වර්ජනයක නිරත වනවා. සේවක ආරවුලක් දුරදිග ගොස් සිදුවූ පහරදීමකට… Read More
Gossips පාකිස්තාන බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය ගණන 25 දක්වා ඉහළට වයඹ දිග පාකිස්ථානයේ – කයිබර් – පක්තුන්ක්වා ප්‍රාන්තයේ ජනාකීර්ණ වෙළද පොලක් අසල සිදුවූ බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 25 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් 35 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා… Read More
Gossips ජනපති සෞඛ්‍ය අමාත්‍යංශයේ හදිසි නිරීක්ෂණයක නිදහස් සෞඛ්‍ය සේවාව කිසිදු අවස්ථාවක දුර්වල වීමට ඉඩ නොතැබිය යුතු අතර රටේ සාමාන්‍ය පොදු මහජනතාව වෙනුවෙන් සෑම අවස්ථාවකම එය ශක්තිමත් සහ කාර්යක්ෂම කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය… Read More