Gossips කෘෂි ක්ෂේත්‍රයේ බදු අනුපාතය අඩු කරයි – ව්‍යවසායකයින් වසර 5කට ආදායම් බද්දෙනුත් නිදහස් සුළු හා මධ්‍ය පරිමාණ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ ව්‍යවසායකයන් වසර 5කට ආදායම් බද්දෙන් නිදහස් කරන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළා. බදු අනුපාතය ද සියයට 28 සිට 14 දක්වා අඩු කර තිබෙනවා. තේ, කුළු බඩු, පොල්,… Read More
Gossips තුන්වන ටෙස්ට් තරඟයේ දෙවන දිනය අදයි කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරඟයේ ඊයේ පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම කඩුලූ 7 ක් දැවී ලකුණු 312ක් ලබා සිටියා. එංගලන්ත කණ්ඩායම වෙනුවෙන්… Read More
Gossips දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ තද වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ පළාත්වල මෙන්ම ගාල්ල… Read More
Gossips ප්‍රථම නිහඬ ගුවන් යානය සාර්ථකව අත්හදා බලයි වසර සියයකට පමණ පෙර රයිට් සහෝදරයන් ලොව ප්‍රථම ගුවන් යානය නිපද වූ දා පටන් මෙතෙක් නිපදවා ඇති සෑම ගුවන් යානයක්ම ක්‍රියාත්මක වන්නේ ඉන්ධන දහනයෙන් හෝ බැටරි බලයෙන් චලනය වන යන්ත්‍ර ආධාරයෙන්. ප්‍රොපෙලර්,… Read More
Gossips සියළු පක්ෂ එක්ව භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට රාජ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා සූදානමින් මෙම ආණ්ඩුව යටතේ මැතිවරණයකට යාම ගැටළු සහගතනම් සියළු පක්ෂ එක්වී භාරකාර ආණ්ඩුවක් හෝ පිහිටුවා මැතිවරණයකට යාමට සූදානම් බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ… Read More
Gossips පූජ්‍ය දඹර අමිල හිමියන්ට චෝදනාවක් පූජ්‍ය දඹර අමිල හිමියන් භික්ෂූත්වයට නොගැළපෙන අයුරින් කටයුතු කරන බවත්, ජර්මන් ජාතිකයෙකුට නීතිවිරෝධී ලෙස ගෞරව උපාධියක් පිරිනැමීම සම්බන්ධයෙන් යටගැසී ඇති පරීක්ෂණ නැවත ක්‍රියාත්මක කළයුතු බවත්… Read More
Gossips රන්ජන්ගේ ප්‍රකාශය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාලව ලබාදීමට නියමිත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් රංජන් රාමනායක මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශයෙන් ජනතාව අතර කැළඹීමක් ඇතිවිය හැකි බවත් ඒ පිළිබඳව පොලිසිය… Read More
Gossips සුලු හා මධ්‍ය පරිමාණ කෘෂිකාර්මික ව්‍යවසායකයන්ට සහනයක් සුලු හා මධ්‍ය පරිමාණ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ ව්‍යවසායකයන් වසර 5 කට ආදායම් බද්දෙන් නිදහස් කර තිබෙනවා. බදු අනුපාතය ද සියයට 28 සිට සියයට 14 දක්වා අඩුකර ඇති බවයි මුදල් අමාත්‍යංශය කියාසිටියේ. ඒ අනුව… Read More
Gossips මැතිසබය යළි කැදවීමට එරෙහි පෙත්සමත්, 4 වන දා කැදවයි විසුරුවා හැර තිබූ පාර්ලිමේන්තුව යළි කැඳවීමට කථානායකවරයා ගත් තීරණය නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර ගොනු කළ පෙත්සම… Read More
Gossips ජනපති සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරිය දුරකථන සංවාදයක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් සාමිවරිය අතර අද (23) විශේෂ දුරකථන සංවාදයක් සිදුව තිබෙනවා. එහිදී ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ… Read More