Gossips ඡන්ද විමසීමෙන් පාර්ලිමේන්තු බල තුලනයේ වෙනසක් සිදුකළ නොහැකි බව ඇමති නිමල් කියයි අද පැවැති ඡන්ද විමසිමෙන් පාර්ලිමේන්තු බල තුලනයේ වෙනසක් සිදු කළ නොහැකි බව අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා ප්රකාශ කළා. පාර්ලිමේන්තු සංකිර්ණයේ පැවති මාධ්ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා… Read More
Gossips හෙට පෙරවරු 8 සිට පැය 18 ක් කොළඹ ප්රදේශ කිහිපයකට ජලය අත්හිටුවයි අත්යාවශ්ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට පෙරවරු අටේ සිට ඉරිදා අළුයම දෙක දක්වා පැය 18 ක කාලයක් කොළඹ ප්රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය… Read More
Gossips පාකිස්ථානයේ – කරච්චි නුවර චීන කොන්සල් කාර්යාලයට ප්රහාරයක් පාකිස්ථානයේ – කරච්චි නුවර චීන කොන්සල් කාර්යාලයට අද සන්නද්ධ ප්රහාරයක් එල්ල වුණා. වෙරළාසන්න කරච්චියේ අධි ආරක්ෂිත කලාපයක පිහිටි කොන්සල් කාර්යාලය වෙතින් වෙඩි හඬ සහ පිපිරීම් අසන්නට හැකිවූ බවයි… Read More
Gossips රුපියල 180 ට වඩා පහත වැටේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද රුපියල් 180 ඉක්මවා නව වාර්තාගත අවම අගයක් සටහන් කළා. ශ්රී ලංකා මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාත වලට අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල අද සටහන් වූයේ රුපියල්… Read More
Gossips ඥානසාර හිමිට එරෙහි පෙත්සමක් නීතිපතිවරයා ඉල්ලා අස්කර ගනී බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණයේ ගොනුකර තිබූ පෙත්සමක් අද ඉල්ලා අස්කර ගනු ලැබුවා. කොළඹ මහාධිකරණය ලබා දුන් තීන්දුවක්… Read More
Gossips පක්ෂ නායක රැස්වීම එකඟතාවයකින් තොරව අවසන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට එක්සත් ජාතික පෙරමුණෙන් හත් දෙනෙකුගේ නම් බාරදී තිබෙනවා. මීට අමතරව පක්ෂ නායක රැස්වීම එකඟතාවයකින් තොරව අවසන් වී ඇති බවයි සඳහන් වන්නේ. Read More
Gossips ආණ්ඩු පක්ෂ මන්ත්රීවරු පාර්ලිමේන්තු ගර්භයෙන් පිටව යයි දැන් පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිය අතරතුර ආණ්ඩු පක්ෂ මන්ත්රීවරු මේවන විට පාර්ලිමේන්තු ගර්භයෙන් පිටව යමින් සිටිනවා. මීට අමතරව කථානායක කරූ ජයසුරිය විසින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාමාජිකයින්… Read More
Gossips පාර්ලිමේන්තුව කල් තබයි ආණ්ඩු පක්ෂ සාමාජිකයින් පාර්ලිමේන්තු සභාව වර්ජනය කළ අවස්ථාවේ කතානායකවරයා විසින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පිලිබඳ ඡන්ද විමසීමක් පැවැත්වුවා. එම ඡන්ද විමසීමට පක්ෂව ඡන්ද 121 ලැබුන අතර අනික්… Read More
Gossips මහවැලි ගඟේ වැලි කැණීමට ගිය දෙදෙනෙකු බෝට්ටු සමග අතුරුදන් මාතලේ – විල්ගමුව නිපොන් පාලම අසල මහවැලි ගඟේ වැලි කැණීමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්ව තිබෙනවා. මොවුන් අද අලූයම මෙලෙස වැලි කැණීමට ගොස් ඇති අතර, ඔවුන් ගමන් කළ බෝට්ටු දෙක ද අතුරුදන්ව ඇති බවයි… Read More