Gossips වැවක් අසල තරුණියකගේ මළ සිරුරක් (ඡායාරූප) මොණරාගල – සුමේධ වැව ඉස්මත්තේ තිබී ඝාතනය කරන ලද තරුණියකගේ මළ සිරුරක් හමුවී තිබෙනවා. ඊයේ (23) රාත්‍රියේ මෙම ඝාතනය සිදුවන්නට ඇති බවට සැක කෙරෙන අතර ඝාතනයට ලක්වූ තරුණිය 22 හැවිරිදි තැනැත්තියක බවයි පොලීසිය… Read More
Gossips කඩාවැටුණු සංචාරක ක්‍ෂේත්‍රයේ ප්‍රවර්ධනයට අගමැතිගෙන් විශේෂ වැඩපිළිවෙලක් පසුගිය කාලය තුළ සංචාරක ක්‍ෂේත්‍රයේ සිදුවූ පසුබෑම යථා තත්ත්වයට පත් කර ශ්‍රී ලංකා ආර්ථිකයට ප්‍රමුඛ දායකත්වයක් ලබාදෙන වැදගත් ක්‍ෂේත්‍රයක් බවට සංචාරක කර්මාන්තය නැවත පත් කරන බව අග්‍රාමාත්‍ය… Read More
Gossips ඉන්දියාවේ බස් රථයක් ඇළකට පෙරළී විසිපස් දෙනෙකු මරුට දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ මන්ද්‍යා ප්‍රදේශයේදී මගී බස් රථයක් ඇළකට පෙරළීමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. රියදුරුට බස් රථය පාලනය කරගැනීමට නොහැකිව එය ඇළට… Read More
Gossips මාතරදී සිසුවෙකු ඝාතනය කෙරේ මාතර ඇළවේල්ල පාර ආසන්නයේ උපකාරක පන්තියක් අසළදී තියුණු ආයුධයකින් පහරදී 19 හැවිරිදි සිසුවෙකු ඝාතනය කර තිබෙනවා. අද පස්වරුවේ එම උපකාරක පන්තිය අසළට පැමිණි පුද්ගලයින් තුන්දෙනෙකු මෙම ඝාතනය සිදුකර… Read More
Gossips කුකුල් සොරකමේ ආ අමුත්තා මිනිස් දැලේ පැටලෙයි (ඡායාරූප) බේරුවල, ගල්හේන, කොටියාවත්ත ප්‍රදේශයේ සැරිසැරූ හඳුන් දිවියෙකු ප්‍රදේශවාසීන් විසින් එක්ව අද (24) අල්ලා ගැනීමට සමත්ව තිබෙනවා. මෙම හඳුන් දිවියා එම ප්‍රදේශයේ පවත්වාගෙන යන කුකුළු ගොවිපලක ඇති කරන කුකුළන්… Read More
Gossips අද සවසත් වැසි වැඩිවෙයි – ජලාශ තුනකුත් වාන් දමයි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (24) පස්වරුවේ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ පළාත්වල මෙන්ම ගාල්ල… Read More
Gossips ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීට සී.අයි.ඩීයෙන් කැදවීමක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ලබන අඟහරුවාදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා. තරුණයින් 11 දෙනෙකු පැහැර ගත් සිද්ධියේ සැකකරුවෙකු වන හිටපු ලුතිනන් කමාන්ඩර්… Read More
Gossips හිටපු අගමැති රනිල්, මහනාහිමිවරුන් බැහැ දකී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (24) පෙරවරුවේ මල්වතු අස්ගිරි මහානාහිමිවරුන් බැහැ දුටුවා. හිටපු අග්‍රාමාත්‍යවරයා ශ්‍යාමෝපාලි වංශික මහානිකායේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල… Read More
Gossips 113 දින 5කින් පෙන්වන්න සූදානම් – ඇමති එස්.බී 113ට එහා ගිය පාර්ලිමේන්තුවේ බහුතරයක් පෙන්වීමට ඉදිරි දින 5 තුළ දී ආණ්ඩුවට හැකියාව පවතින බව අමාත්‍ය එස්.බී. දිසානායක පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඊට අදාළ… Read More
Gossips කථානායකට එරෙහි අදත් විරෝධතා කථානායක කරු ජයසූරියගේ ක්‍රියා කලාපයට එරෙහිව අදත් ප්‍රදේශ කිහිපයක විරෝ්ධතා පැවැත්වුණා. දෙහිවල – ගල්කිස්ස මහනගර සභාව ඉදිරිපිට එහි මන්ත්‍රීවරුන් පිරිසක් සහ ප්‍රදේශවාසීන් විරෝධතාවක නිරත වූ… Read More