Gossips

වෙනස්ම ලෝකයක් සොයා තහනම් දූපතට ගිය තරුණයාට ගොඩබිමට පය තබනකොටම හී සර වරුසාවක්

අන්දමන් දූපත්හිදී වෙනත් පුද්ගලයන්ට තහනම් කර ඇති උතුරු සෙන්ටිනල් දූපතට ගිය තරුණයෙකු මිය යාම පිළිබඳව මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ ඇමෙරිකානු ජාතික 27 හැවිරිදි ජෝන්… Read More

Gossips

ලෝක වෙළඳ සංවිධානයේ වෙනස්කම් ගැන චීනයෙන් ප්‍රකාශයක්

ලෝක වෙළඳ සංවිධානයේ සිදුකෙරෙන වෙනස්කම්වලින් සංවර්ධනය වෙමින් පවතින රටවලට සහයක් හිමි විය යුතු බව චීනය පවසනවා. එමෙන්ම සංවර්ධනය වෙමින් පවත්නා රටක් ලෙස තම රටේ ස්ථාවරය සුරැකිය යුතු බව ද චීන නියෝජ්‍ය… Read More

Gossips

රටේ තීරණාත්මක සාධකය – ජනතා මතයයි – ආදිවාසී නායකයා

රටේ තීරණාත්මක සාධකය විය යුත්තේ ජනතා මතය බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් පවසනවා. විද්වතුන් පිරිසක් සමඟ ඊයේ (23) දඹාන ආදිවාසී ගම්මානයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ආදිවාසී නායකයා කියා සිටියේ… Read More

Gossips

බැඳුම්කර වාර්තාවේ හෙළි නොවූ නම් ඉදිරියේදී ලබා ගන්නවා – ඇමති වාසුදේව

මහබැංකු බැඳුම්කර වාර්තාවේ මෙතෙක් හෙළි නොවූ නම්, ඇත්නම් ඒවා ඉදිරියේදී ලබා ගැනීමට කටයුතු කරන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ… Read More

Gossips

මහා භූ කම්පනයෙන් නවසීලන්ත දිවයින් ළං වෙයි

2016 වසරේ නොවැම්බර් 14 වන දා නවසීලන්තයේ සිදුවූ රික්ටර් පරිමාණයේ 7.8ක ප්‍රබල භූ කම්පනයෙන් පසු නවසීලන්ත උතුරු සහ දකුණු දිවයින් දෙක සමීප වී ඇති බව භූ විද්‍යාඥයන් පෙන්වා දෙනවා. ඔවුන් සඳහන් කළේ භූ කම්පනයෙන්… Read More

Gossips

ඇරැව්වල මැණික් කොල්ලය, මාකඳුරේ මධුෂ්ගේ මෙහෙයුමක් බවට තොරතුරු

කෝටි 700කට ආසන්න දියමන්තියක් සහ මැණික් ගල් කොල්ල කෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලිස් විශේෂ විමර්ශන ඒකකය විමර්ශන ආරම්භ කර තිබෙනවා. මහරගම – ඇරැව්වල ප්‍රදේශයේ අරලියපුර පදිංචි බලපත්‍රලාභී මැණික්… Read More

Gossips

මහවිරු සැමරුමට රජයෙන් අවසරයක් නැහැ – ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

මහවිරු සැමරුම සඳහා කිසිදු අවස්ථාවක අවසරයක් ලබාදී නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එහි අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව අවධාරණය කරන්නේ එසේ අවසර ලබාදී ඇති… Read More

Gossips

පස් කන්දක් කඩා වැටී තලවකැළේ පූඩළුඔය මාර්ගයේ ගමනාගමනයට බාධා (ඡායාරූප)

තලවාකැළේ – පූඩළුඔය ප්‍රධාන මාර්ගයේ මැදකුඹුර ප්‍රදේශයේදී විශාල පස් කන්දක් හා ගල් පෙරළීමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා පැමිණ තිබෙනවා. ඊයේ රාත්‍රියේ මධ්‍යම කඳුකරයට පැවති ධාරාණිපාත වර්ෂාවත්… Read More

Gossips

පලා ගිය මැණික් ජාවාරම්කරුවෝ (ඡායාරූප)

බගවන්තලාව – චැපැල්ටන් තේ වත්තේ අනවසරෙන් මැණික් ගරමින් සිටි පිරිසක් අල්ලා පොලිසියට භාරදීමට වතු කම්කරුවන් පිරිසක් උත්සහ කර තිබෙනවා. තේ වත්තේ, තේ පදුරු ගලවා විශාල වලවල් හාරා පිරිසක් අනවසරෙන් මැණික්… Read More

Gossips

ජෝනිගේ ශතකයත් එක්ක එංගලන්ත මුල් ඉනිම 336කින් නවතී

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරඟයේ එංගලන්ත පළමු ඉනිම ලකුණු 336කව තිබියදී මීට සුළු මොහොතකට පෙර නිමා වුණා. තරඟයේ පළමු දිනය වූ… Read More