Gossips මහ මැතිවරණයකට යන්න යෝජනාවක් ගෙන එන්න සූදානම් බව ජ.වි.පෙ. කියයි පාර්ලිමේන්තුවේ මතුව ඇති අර්බුදය අවසන් වූ පසු මහ මැතිවරණයකට යාමට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන එන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More
Gossips තීන්දුව කුමක් වුවත් සූදානම් බව ආණ්ඩුව කියයි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කුමක් වුවද ඕනෑම පියවරකට ආණ්ඩුව සූදානම් බව අමාත්‍ය එස්.බී. දිසානායක පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මහනුවර – තෙල්දෙණිය ප්‍රදේශයේ අද පැවති රැස්වීමකට සහභාගිවෙමින්…. Read More
Gossips ශ්‍රී ලංකා පළමු ඉනිම 240 කට සීමාවෙයි කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා – එංගලන්ත තුන්වන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි. අද තරගය නිමා කරනවිට දෙවන ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 3 ක් ලබා සිටියා…. Read More
Gossips ආණ්ඩු පක්ෂය පිළිගන්න, නැතිනම් සැසිවාර වර්ජනය කරන බව මන්ත්‍රී කංචන කියයි කථානායකවරයා පාර්ලිමේන්තුව තුළ තම කණ්ඩායම ආණ්ඩු පක්ෂය ලෙස පිළිගන්නා තුරු පාර්ලිමේන්තු සැසිවාර වර්ජනය කිරීමට සිදුවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර පවසනවා…. Read More
Gossips කොටි සල්ලිවලින් මිලදී ගත් මාධ්‍ය ආයතන ගැන ඇමති විමල් හෙළි කරයි මහ මැතිවරණයක් ඉල්ලා බල කෙරෙන අත්සන් දශලක්ෂයක පෙත්සමට අත්සන් තැබීම අද කඩවතදී ආරම්භ වුණා. ඒ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් රැසකගේ සහභාගීත්වයෙන්. මේ අතර කථානායක කරූ ජයසූරියගේ ක්‍රියාකලාපයට විරෝධය… Read More
Gossips නයිජර් රාජ්‍යයේ ගැහැණු ළමයින් 15 දෙනෙකු පැහැරගෙන යයි සන්නද්ධ පුද්ගලයින් පිරිසක් විසින් බටහිර අප්‍රිකානු නයිජර් රාජ්‍යයේ ටුවමෝර් නගරයේ සිටි ගැහැණු ළමයින් 15 දෙනෙකු පැහැරගෙන ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ රාත්‍රියේදී ආයුධ සන්නද්ධව… Read More
Gossips ඉදිරි පැය 6 තුළ පළාත් පහකට සහ දිස්ත්‍රික්ක දෙකකට ප්‍රබල අකුණු සමඟ තද වැසි සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව, බස්නාහිර පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට ඉදිරි පැය 6 ක කාලය තුළ ප්‍රබල අකුණු සහිත මිලිමීටර 100 වැඩි තද වැසි සමඟ සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව… Read More
Gossips යක්කලමුල්ල බස් නැවතුමේදී පුද්ගලයෙකු බස් රථයකට යටවෙයි ගාල්ල – යක්කමුල්ල බස් නැවතුම්පල ඉදිිරිපිටදී ශ්‍රී ලංගම බස් රථයකට යටවී අද පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. නාකියාදෙණිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති… Read More
Gossips රටේ තීරණාත්මක සාධකය ජනතා මතයයි – ආදිවාසී නායකයා රටේ තීරණාත්මක සාධකය විය යුත්තේ ජනතා මතය බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් පවසනවා. විද්වතුන් පිරිසක් සමඟ ඊයේ (23) දඹාන ආදිවාසී ගම්මානයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ආදිවාසී නායකයා කියා සිටියේ… Read More
Gossips තරුණියකට අතවර කළබව කියූ තරුණයෙකුට ප්‍රදේශවාසීන්ගෙන් ගුටි පූජාවක් තරුණියකගේ රහස් ප්‍රදේශ ස්පර්ශ කිරීමට උත්සහ කළ තරුණයෙකුට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. මොහු හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි එහිදී පවසන්නේ…. Read More