Gossips අමාත්‍ය විමල් වීරවංශයට එරෙහි නඩුව කල් යයි අමාත්‍ය විමල් වීරවංශයට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුව ලබන වසරේ ජනවාරි මස 14 වනදා දක්වා කල් තැබුණා. ඒ මෙම නඩුව මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි හමුවේ අද කැදවූ අවස්ථාවේදීයි. මෙම නඩුවේ… Read More
Gossips Update – මාතර සිසුවා ඝාතනයේ ප්‍රධාන සැකකාර සිසුවා රක්ෂිත බන්ධනාගාරයට මාතර – ඇලවේල්ල පාර, ප්‍රදේශයේ උපකාරක පන්තියක් අසළදී තියුණු ආයුධයකින් පහරදී පාසල් සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාර සිසුවා ලබන මස 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ ඔහු,… Read More
Gossips මහ දවාලේ රඹුක්කනදී සිදුවූ රන් අභරණ කොල්ලය රඹුක්කන නගරයේ පිහිටි රන් අභරණ වෙළඳසැලක සිදුවූ මංකොල්ල කෑමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 21 වනදා පස්වරුවේ රන් අභරණ මිලදී ගන්නා මුවාවෙන් පුද්ගලයෙකු වෙළඳසැලට… Read More
Gossips ප්‍රභාකරන්ගේ උපන්දිනය සැමරීමේ සිවාජිගේ උත්සහය පොලීසියේ මැදිහත්වීමෙන් වැළකේ එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන් දිනය නිමිත්තෙන් යාපනය ඇතුලු ප්‍රදේශ කිහිපයක අද (26) පෙරවරුවේ සැමරුම් වැඩසටහන් පැවති බවට වාර්තා වුණා. යාපනය විශ්වවිද්‍යාලය සහ ප්‍රභාකරන්ගේ උපන්… Read More
Gossips රුපියල 181 කඩඉම පසු කරයි ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද රුපියල් 181 ඉක්මවා නව වාර්තාගත අවම අගයක් සටහන් කළා. ශ්‍රී ලංකා මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාත වලට අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල අද සටහන් වූයේ රුපියල්… Read More
Gossips යුක්රේන වැසියන් රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක සිය ප්‍රහාරක නෞකා 03ක් ග්‍රහණයට ගැනීමට විරෝධය පළ කරමින් යුක්රේනයේ පිහිටි රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට මේ වනවිට විරෝධතාවක් පැවැත්වෙනවා. සිය මුහුදු ප්‍රදේශයට අනවසරයෙන් ඇතුලූ වූ බව පවසමිනුයි… Read More
Gossips මාතර ඝාතන සිද්ධියේ තවත් සැකකාර සිසුවෙක් පොලිසියට භාරවෙයි (ඡායාරූප) මාතර පාසල් සිසුවා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සිසුවෙක් මාතර පොලිස් අධිකාරී කාර්යාලය වෙත භාරවී තිබෙනවා. මෙම සිද්ධිය වූ අවස්ථාවේ යතුරුපැදිය පදවාගෙන පැමිණි 18 හැවිරිදි සිසුවා මෙලෙස පොලිසියට… Read More
Gossips මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා සියලුදෙනා එක්විය යුතුයි – අගරදගුරු හිමිපාණන් මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා සියලු පාර්ශව එක්ව කටයුතු කළ යුතු බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. උන්වහන්සේ මේ බව කියා සිටියේ ජාඇළ ප්‍රදේශයේ ඊයේ (25) පැවති උත්සවයකට එක්වෙමින්. Read More
Gossips අගමැති අපේක්ෂකයා රනිල්මයි – අජිත් පී. පෙරේරා එක්සත් ජාතික පෙරමුණේ අගමැති අපේක්ෂකයා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේ ඊයේ (26) පැවති… Read More
Gossips ඇමරිකාවට ඇතුලුවීමට තැත්කළ 500ක් පිටුවහල් කෙරේ මෙක්සිකෝ දේශසීමාවෙන් ආක්‍රමණකාරී ලෙස ඇමරිකාවට ඇතුලුවීමට උත්සාහ කළ සංක්‍රමණිකයින් 500 දෙනෙකු පිටුවහල් කිරීමට මෙක්සිකෝව කටයුතු කර තිබෙනවා. ග්වාතමාලා, එල් සැල්වදෝර්, හොන්ඩියුරාස් ආදී මධ්‍යම… Read More