Gossips මහ දවාලේ රඹුක්කනදී සිදුවූ රන් අාභරණ කොල්ලය රඹුක්කන නගරයේ පිහිටි රන් අාභරණ වෙළඳසැලක සිදුවූ මංකොල්ල කෑමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 21 වනදා පස්වරුවේ රන් අාභරණ මිලදී ගන්නා මුවාවෙන් පුද්ගලයෙකු… Read More
Gossips ප්‍රභාකරන්ගේ උපන්දිනය සැමරීමේ සිවාජිගේ උත්සහය පොලීසියේ මැදිහත්වීමෙන් වැළකේ (ඡායාරූප) එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන් දිනය නිමිත්තෙන් යාපනය ඇතුලු ප්‍රදේශ කිහිපයක අද (26) පෙරවරුවේ සැමරුම් වැඩසටහන් පැවති බවට වාර්තා වුණා. යාපනය විශ්වවිද්‍යාලය සහ ප්‍රභාකරන්ගේ උපන්… Read More
Gossips ජනපති ත්‍රිවිධ හමුදාව අගයයි රට තුළ පැවති අසීරු යුද්ධය ජයගැනීමට ත්‍රිවිධ හමුදාව කළ මෙහෙවර ඉතිහාසයෙන් මකා දැමිය නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අත්තිඩිය ප්‍රදේශයේ අද (26)… Read More
Gossips ආණ්ඩුවට එරෙහි එජාපයේ පෙත්සම සළකා බැලීමට අභියාචනාධිකරණයෙන් තීරණයක් වත්මන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නීතිමය බලයක් නොමැති බවට නියෝගයක් ලබාදෙන්නැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සම සලකා බැලීම සඳහා මේ මස 30 වනදා සහ ලබන වසරේ ජනවාරි මස 03 වනදා කැදවීමට… Read More
Gossips එජාපය පාර්ලිමේන්තු අනෙකුත් කාරක සභා සඳහා ද බහුතරය තීරණය කරයි පාර්ලිමේන්තුවේ සියලුම කාරක සභා සදහා බහුතරය පෙන්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට එක්සත් ජාතික පෙරමුණ තීරණය කර තිබෙනවා. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදි… Read More
Gossips බැඳුම්කර සිද්ධියට රනිල් ඇතුලු පිරිසට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – රෝහිත අබේගුණවර්ධන බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී… Read More
Gossips ගැටුමකින් සිසුවෙකු මියයෑමෙන් පසු බේරුවල පාසලක් දින දෙකකට වැසේ ගැටුමකින් සිසුවෙකු මියයෑමෙන් පසු බේරුවල – උමයිසරා මධ්‍ය මහා විද්‍යාලය දින දෙකකට වසා දමා තිබෙනවා. බේරුවල කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලය සඳහන් කළේ සිසුවා මියයෑම සහ සැකකාර සිසුවා අත්අඩංගුවට ගැනීම… Read More
Gossips බැසිල් රාජපක්ෂට එරෙහි නඩුව කල් යයි මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු හතරදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර විභාගය ලබන වසරේ මාර්තු මස 15 වනදා දක්වා කල් තැබීමට මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ… Read More
Gossips පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනයට එරෙහි පෙත්සම් විභාගයට 7 දෙනෙකුගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් පාර්ලිමේන්තුව විසුරුවාහරිමින් ජනපති නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහි පෙත්සම් විභාගයට 7 දෙනෙකුගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් පත්කර තිබෙනවා. Read More
Gossips සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන් ලබන මස 3 වනදා ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාලව උපකාරක පන්ති පැවැත්වීම, මෙහෙයවීම, විෂයානුබද්ධ ප්‍රශ්න පත්‍ර බෙදාහැරීම හෙට මධ්‍යම රාත්‍රී 12න් අවසන් වනවා. විභාග දෙපාර්තමේන්තුව… Read More