Gossips

බැඳුම්කර වංචනිකයින්ට දඬුවම් දිය යුතුයි – ජවිපෙ

මහබැංකු බැඳුම්කර විමර්ශන කොමිෂන් වාර්තාවෙන් හෙලි වූ පුද්ගලයින්ට එරෙහිව නීතිමය කටයුතු සිදුකර වහාම දඬුවම් ලබාදිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්… Read More

Gossips

මුම්බායි ප්‍රහාරයට වසර 10යි

පුද්ගලයන් 166 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් ඉන්දියාවේ වාණිජ අගනගරය වූ මුම්බායි පුරයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී අදට දස වසරක් ගත වනවා. 2008 වසරේ නොවැම්බර් 26 වන දා කරච්චියේ සිට මුම්බායි නුවරට පැමිණි… Read More

Gossips

Update : සත් පුද්ගල විනිසුරු මඩුල්ලේ නම් ප්‍රකාශයට පත් කෙරේ

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ පෙත්සම් විභාග කිරීම සඳහා පත් කළ සත් පුද්ගල විනිසුරු මඩුල්ල මේ වන විට ප්‍රකාශයට පත් කර… Read More

Gossips

අමාත්‍ය විමල් වීරවංශට එරෙහි නඩුව කල් යයි

අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුව ලබන වසරේ ජනවාරි මස 14 වනදා දක්වා කල් තැබුණා. ඒ මෙම නඩුව මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි හමුවේ අද කැදවූ අවස්ථාවේදීයි. මෙම නඩුවේ… Read More

Gossips

බේරුවලින් මුහුදු ගිය ධීවරයෙකු දින 40ක සිට අතුරුදන්

බේරුවල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයෙකු අතුරුදන්වී ඇති බවට ඔහුගේ පවුලේ ඥතීන් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. 18 හැවිරිදි ඔහු පසුගිය මස 15 වැනිදා තවත් 6 දෙනෙකු සමඟ මුහුදු ගොස් ඇති බව සඳහන්…. Read More

Gossips

එංගලන්තයට ලකුණු 42 ක ජයක්

ශ්‍රී ලංකාවට එරෙහි අවසන් ටෙස්ට් තරඟය ලකුණු 42 කින් ජයගැනීමට එංගලන්තය මීට සුළු මොහොතකට පෙර සමත්වුනා. සිය දෙවන ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 284 ක් පමණයි. එහිදී… Read More

Gossips

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපතිවරයෙකු වන ප්‍රදීප් කාරියවසම්ට වසර 5ක අත්හිට වූ සිර දඬුවම්

රජයට පාඩු වන අයුරින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ මුදල් යොදවා ද ෆිනෑන්ස් සමාගමේ කොටස් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වූ එවකට සභාපති ප්‍රදීප් කාරියවසම්ට වසර 5ක අත්හිට වූ සිර දඬුවම් නියම… Read More

Gossips

කුලියාපිටියේදී සිදුවූ බිහිසුණු අනතුර (CCTV දර්ශන)

කුලියාපිටිය හෙට්ටිපොල මාර්ගය ආසන්නයේ සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරුවෙකු කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කර තිබෙනවා. අනතුර සිදුවන්නේ පසුපසින් පැමිණි වෑන් රථයක්… Read More

Gossips

වානේ පාලම් 250ක් ඉදිකිරීමට නෙදර්ලන්ත සහය

දිවයින පුරා වානේ පාලම් 250ක් ඉදිකිරීම සඳහා යුරෝ මිලියන 52.1ක මූල්‍යාධාර ලබාදීමට නෙදර්ලන්තය එකඟ වී තිබෙනවා. ඊට අදාළ ණය ගිවිසුමට මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල අද අත්සන් තැබූ බවයි එම අමාත්‍යාංශය… Read More

Gossips

ඉරාන භූ කම්පනයෙන් 700කට තුවාල

බටහිරදිග ඉරානයේ කෙර්මන්ෂා ප්‍රාන්තයේ ඊයේ සිදුවූ රික්ටර් පරිමාණයේ 6.4ක භූ කම්පනයෙන් පුද්ගලයන් 716 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට රාජ්‍ය රූපවාහිනිය ප්‍රකාශ කළා. කෙසේ නමුත්, මෙහිදී ජීවිත හානි සිදුව… Read More