Gossips වැරදි චෝදනා ගොනුකරමින් තමන් සිරගතකර ඇති බවට ඥානසාර හිමියන්ගෙන් ප්‍රකාශයක් වැරදි චෝදනා ගොනුකරමින් තමන් සිරගත කොට ඇති බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසනවා. හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ අද පැවති නඩු කටයුත්තකට පෙනී සිටීමෙන් අනතුරුව… Read More
Gossips ජනතාවට ප්‍රශ්නය භාරදෙන්න – බෙල්ලන්විල ධම්මරතන නාහිමි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සෙත්පතා ආශිර්වාද බෝධිපූජා පිංකමක් අද බෙල්ලන්විල පුරාණ රජමහා විහාරයේදී පැවැත්වුණා. එම අවස්ථාවට අග්‍රාමාත්‍යවරයා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ද… Read More
Gossips හිටපු අගවිනිසුරුවරියගේ සැමියාට අත්හිටවූ සිර දඬුවම් හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ සැමියා වන ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම්ට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් අද වසර 5ක අත්හිට වූ සිර දඬුවම් නියම කළා…. Read More
Gossips ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට අලුත් සභාපතිවරයෙක් පත්කෙරේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපති ලෙස වෛද්‍ය පාලිත අබේකෝන් පත්කර තිබෙනවා. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරයෙන් මහාචාර්ය කොල්වින් ගුණරත්න ඉල්ලා අස්වීමේන් ඇතිවූ පුරප්ප්පාඩු සභාපති ධූරය සඳහායි… Read More
Gossips නිවස තුලදීම සැමියාගේ ගෙළ කපා දැමූ බිරිඳ කළ අපරාධය බිරිඳ විසින් සිය සැමියාගේ ගෙළ කපා ඝාතනය කළ පුවතක් බදුල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ බදුල්ල කණුව ප්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි පුද්ගලයෙක්. පිහියකින් ගෙළ කපා දැමීමෙන්… Read More
Gossips නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභාවක් අද ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් සහ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබදව සාකච්ඡා කිරීමට නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද රාත්‍රියේ රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ, පක්ෂ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ… Read More
Gossips කථානායකවරයාට එරෙහිව වංචා විමර්ශන කාර්යාංශයට පැමිණිල්ලක් පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රී සංඛ්‍යාවකගේ විශ්වාසය දිනා ඇති එකම පුද්ගලයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ බව අමාත්‍ය විමල් වීරවංශ පවසනවා. කොළඹ මහාධිකරණයේ අමාත්‍යවරයාට එරෙහිව අල්ලස් කොමිසම… Read More
Gossips අවුලට හේතුව, 19යි – හිටපු ආරක්ෂක ලේකම් පසුගිය රජය විසින් අත්තනෝමතික ලෙස 19 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම නිසා රට තුළ අවුල්සහගත තත්ත්වයක් නිර්මාණය වී ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. අහුන්ගල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක… Read More
Gossips හොඳම අපේක්ෂකයා සිටින්නේ එක්සත් ජාතික පෙරමුණේ රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා එක්සත් ජාතික පෙරමුණ විසින් අද අරලියගහ මන්දිරයේදී මාධ්‍ය හමු කිහිපයක් සංවිධානය කර තිබුණා. ඉදිරි මහ මැතිවරණ සහ ජනාධිපතිවරණවලදී ඉදිරිපත්… Read More
Gossips ජනපතිවරණයක් පැවැත්වීමෙන් ගැටළු විසදිය හැකි ද ? පළමුව ජනාධිපතිවරණයක් පැවැත්වීමෙන් ව්‍යවස්ථාදායකයේ මතුව ඇති ගැටලුවට විසඳුමක් ලබා ගත හැකිදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ, එක්සත් ජාතික පක්ෂයෙන් ප්‍රශ්න කරනවා. අග්‍රාමාත්‍ය කාර්යාලයේ… Read More