Gossips මහ රෑ කොට්ටාව රත්කළ වෙඩි හුවමාරුවෙන් හබරකඩ වසන්ත සහා මීගොඩ උපුල් මහ පාරේ අවසන් ගමන් ගිය හැටි මහ රෑ කොට්ටාව රත්කළ වෙඩි හුවමාරුවෙන් හබරකඩ වසන්ත සහා මීගොඩ උපුල් මහ පාරේ අවසන් ගමන් ගිය හැටි මාතර රන් කොල්ලයට සම්බන්ධ, ‘හබරකඩ වසන්ත’ එස්.ටී.එෆ්. වෙඩි පහරින් මරුට මාතර රන් කොල්ලයට සම්බන්ධ හබරකඩ… Read More
Gossips පිපාසය නිසා අහිමි වූ හත් හැවිරිදි දරුවාගේ ජීවිතය යාපනය, චාවාකච්චේරිය ප්‍රදේශයේ දී වයස අවුරුදු 07ක පිරිමි දරුවෙකු ළිඳකට වැටී ඊයේ (26) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සිද්ධිය සිදුවූ අවස්ථාවේ එම දරුවා සිය වයස අවුරුදු 05ක නැඟණිය සමඟ නිවසේ සිට ඇති… Read More
Gossips තෙල් ප්‍රවාහන දුම්රිය රියදුරන්ගේ වර්ජනය ඔඩුදුවයි ඉන්ධන ප්‍රවාහන කරන දුම්රිය රියදුරන් ඊයේ (26) ආරම්භ කළ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි. කොළොන්නාව සහ ඔරුගොඩවත්ත අතර ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ ඉන්ධන ප්‍රවාහනය කරන දුම්රියක් නවතා ප්‍රදේශවාසීන්… Read More
Gossips මාතර සිසු ඝාතනයේ අවසන් සැකකාර සිසුවාත් පොලිසියට භාරවෙයි මාතර – ඇලවේල්ල පාර, ප්‍රදේශයේ උපකාරක පන්තියක් අසළදී තියුණු ආයුධයකින් පහරදී පාසල් සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අවසන් පාසල් සිසුවා ද පොලීසියට භාර වී තිබෙනවා. ඉන් අනතුරුව… Read More
Gossips STF සමග වෙඩි හුවමාරුවකින් පාතාල සාමාජිකයන් දෙදෙනෙකු මරුට කොට්ටාව රුක්මල්ගම ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇතිවූ වෙඩි හුවමාරුවකින් පාතාල කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. ඔවුන් හබරකඩ වසන්ත සහ මීගොඩ උපුල් යන පාතාල සාමාජිකයන්… Read More
Gossips ජනපති පොලිස්පතිගෙන් විශේෂ වාර්තාවක් ඉල්ලයි ජනාධිපතිවරයා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් පිරිසක් අතර සාකච්ඡාවක් අද දහවල් ජනාධිපති කාර්යාලයේදි පැවැත්වුණා. එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිස්පතිවරයාට නියෝග කර ඇත්තේ, පසුගිය… Read More
Gossips ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සමුළුවක් එළැඹෙන 4 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සමුළුවක් එළැඹෙන 4 වැනිදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා. පක්ෂයේ මහලේකම් ආචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මේ බව සදහන් කළේ ශ්‍රී ලංකා… Read More
Gossips වසන්ත සේනානායක එක්සත් ජාතික පෙරමුණේ කණ්ඩායම් රැස්වීමට නව රජයට සහය පළ කරමින් සංචාරක හා වනජීවි අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් වසන්ත සේනානායක මහතා අද පස්වරුවේ පැවැති එක්සත් ජාතික පෙරමුණේ කණ්ඩායම් රැස්වීමට සහභාගී වී සිටිනවා. ඊට එක් වූ එක්සත් ජාතික පක්ෂ… Read More
Gossips පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය රැකගත යුතුයි – රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය රැකගත යුතු බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද පස්වරුවේ විහාරමාහාදේවී උද්‍යානයේ පැවැති වැඩසටහනකට එක්වෙමින්. ප්‍රජාතන්ත්‍රවාදය… Read More
Gossips ETI අධ්‍යක්ෂවරුන්ට ගැලවෙන්න අපි ඉඩ තියන්නේ නෑ – ETI තැන්පත්කරුවන් තමන්ට සාධාරණයක් ඉටුකරන්නැයි ඉල්ලා ඊ.ටී.අයි මූල්‍ය ආයතනයේ තැන්පත්කරුවන් අද නීතිපතිවරයාට ලිපියක් භාර දෙමින් පැමිණිලි කළා. – අනූෂා ජයන්ති – අපි හෙට දිනයේදීත් CID එකට පොලිස්පතිතුමාට ජනාධිපතිතුමාට… Read More