Gossips

ලක්ෂ 30කට අධික මුදල් කුවේටයට රැගෙන යාමට තැත් කළ යුවළක් රේගු දැලේ (ඡායාරූප)

රුපියල් ලක්ෂ 30කට අධික වටිනාකමකින් යුත් මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස කුවේටය බලා රැගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික කාන්තාවක් සහ කුවේට් ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විවාහක යුවලක් වන මොවුන්… Read More

Gossips

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට

මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 ක් අවභාවිත කිරීමේ නඩුවට අදාළව පෙනී සිටීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට අද (27) පෙරවරුවේ… Read More

Gossips

ත්‍රාසජනක අත්දැකීමක් ගන්න හිතාගෙන ගිය ගමන අවසානාවන්ත ලෙස නතරවූ තැන

hang glider ආධාරයෙන් ගුවනේ පියාසර කිරීමට ගිය අයෙකු මුහුණදුන් භයානක අනතුරක් එම අවස්ථාවේ එහි සවිකර තිබූ කැමරාවක සටහන්ව තිබෙනවා. එම අනතුර සිදුවන්නේ hang glider හි අදාළ පුද්ගලයා රඳවා ගන්නා කේබලය ඔහුට සවිකරගැනීමට… Read More

Gossips

අර්බුද මැද අදත් පාර්ලිමේන්තුව – මහජන සහ කථානායක ගැලරි වැසේ

අර්බුදකාරී දේශපාලන තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව අද (27) යළිත් පස්වරු 1ට රැස්වීමට නියමිතයි. අද (27) දිනයේදීත් මහජන ගැලරිය සහ කථානායක විශේෂ ආරාධිත ගැලරිය වසා දැමීමටයි තීරණය කර ඇත්තේ. එසේම මෙවර ද පාර්ලිමේන්තු… Read More

Gossips

අද රෑ 12න් පසු සා.පෙළ උපකාරක පන්ති බැහැ

ලබන මස 3 වනදා ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාලව උපකාරක පන්ති පැවැත්වීම, මෙහෙයවීම, විෂයානුබද්ධ ප්‍රශ්න පත්‍ර බෙදාහැරීම අද (27) මධ්‍යම රාත්‍රී 12න් පසු තහනම් වනවා. විභාග… Read More

Gossips

මාලදිවයින් හිටපු ජනපති සියළු චෝදනාවලින් නිදහස්

මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් සියළු චෝදනාවලින් නිදහස් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තීන්දු කළා. ඒ අනුව 2015 වසරේදී ඔහුට වසර 13ක සිර දඬුවම් නියම කිරීමට පාදක වූ ත්‍රස්ත චෝදනා ද ඉවත් කෙරෙනු… Read More

Gossips

ඉහළ ගිය එළවළු මිල වසර අවසන් වන තුරු

වෙළදපොළේ ඉහළ ගොස් ඇති එළවළු මිල ගණන් මේ වසර අවසන් වන තෙක් එලෙසම පවතිනු ඇති බවට කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. මේ වන විට වෙළදපොළේ උඩරට සහ පහත රට එළවළු කිලෝග්‍රෑමයක තොග මිල පවතින්නේ රුපියල් 150ත්,… Read More

Gossips

එංගලන්තයට දෙවන තැන

ශ්‍රී ලංකාව පරදවා තුනට බිංදුවක් ලෙස ටෙස්ට් තරගාවලිය ජය ගත් එංගලන්තය අයි.සී.සී. ටෙස්ට් කණ්ඩායම් දර්ශකයේ දෙවන ස්ථානයට පත්ව තිබෙනවා. තරගාවලි ආරම්භයේදී දකුණු අප්‍රිකාවට පහළින් 3 වන ස්ථානය හිමි… Read More

Gossips

අඟහරු අභ්‍යන්තරය පිරික්සන රොබෝ ගවේෂකය රතු ග්‍රහයාට ගොඩ බසී

අඟහරු ග්‍රහයාගේ අභ්‍යන්තර සංයුතිය පරීක්ෂාවට ලක් කිරීම සඳහා ඇමරිකානු නාසා ආයතනය මගින් උඩු ගුවනට යැවූ මාස් – ඉන්සයිට් රොබෝ ගවේෂකය ඊයේ රතු ග්‍රහයා මත ආරක්ෂිතව පතිත කෙරුණා. පෘථිවියෙන් පිටත ග්‍රහලෝකයක්… Read More

Gossips

එජාපයෙන් අද කල් තැබීමේ යෝජනාවක්

අද පාර්ලිමේන්තුව රැස් වන අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය විසින් කල් තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා. රට තුළ හටගෙන ඇති දේශපාලන අර්බුදයත් සමඟ සංචාරක කර්මාන්තය කඩා වැටීම පිළිබදව… Read More