Gossips පාර්ලිමේන්තුවට එජාපයෙන් යෝජනා දෙකක් අනිද්දා සහ ලබන 30 වන දා පාර්ලිමේන්තුවට යෝජනා දෙකක් ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේ අද (27) පෙරවරුවේ පැවති… Read More
Gossips මේ, පසුගිය ආණ්ඩුවේ අවසන් ජවනිකාවයි – ඇමති අනුර යාපා පසුගිය ආණ්ඩුව, අසත්‍ය ප්‍රකාශ සිදුකරමින් බල ලෝභය උදෙසා අවසන් ජවනිකාව රඟදක්වමින් සිටින බව අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පවසනවා. බත්තරමුල්ල – නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ… Read More
Gossips යුක්රේනයේ යුද නීතිය රුසියාව විසින් ක්‍රයිමියානු ප්‍රදේශයේදී සිය නෞකා 3ක් අත්පත් කර ගැනීම සහ කාර්ය මණ්ඩල රදවා ගැනීමෙන් අනතුරුව විශේෂයෙන් රුසියානු දේශසීමා ප්‍රදේශ ඉලක්ක කරගෙන යුද නීතිය පැනවීමට යුක්රේන පාර්ලිමේන්තුව… Read More
Gossips තේ අපනයනය ඔක්තෝම්බරයේදී පහත බසී මෙරට තේ අපනයනයන් පසුගිය ඔක්තෝම්බර් මාසයේදී කිලෝග්‍රෑම් මිලියන 23.3ක් දක්වා පෙර වසරට සාපේක්ෂව සියයට 8කින් පහත වැටී තිබෙනවා. කඳුකරයේ, මැදිරට සහ පහතරට තේ වර්ග සියල්ලේම තේ තොග, ඇසුරුම් සහ මළු යන සියළු… Read More
Gossips ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තු සැසිවාරය වර්ජනය කරයි අද දිනයේ පාර්ලිමේන්තු සභා වාරය වර්ජනය කිරීමට තීරණය කළ බව ආණ්ඩු පක්ෂය ප්‍රකාශ කළා. පස්වරු 12 ට පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණයට එළඹි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More
Gossips පොදුරාජ්‍ය ක්‍රීඩා උළෙලට කාන්තා ක්‍රිකට් ? පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් ඉසව්වක් ඇතුළත් කරන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ, එංගලන්තයේ… Read More
Gossips මිනිස් කාර්ය සාධන බලකායට විෂය භාර අමාත්‍යවරයාගෙන් උපදෙස් නීතිවිරෝධී මිනිස් ජාවාරම වැළැක්වීම සම්බන්ධයෙන් ලබාදී ඇති උසස් තත්ත්වය තවදුරටත් ආරක්ෂා කර ගැනීමට පියවර ගන්නා ලෙස රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා අධිකරණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මිනිස්… Read More
Gossips මාතර රන් කොල්ලයට සම්බන්ධ, ‘හබරකඩ වසන්ත’ එස්.ටී.එෆ්. වෙඩි පහරින් මරුට මාතර රන් කොල්ලයට සම්බන්ධ හබරකඩ වසන්ත සහ තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මීගොඩ උපුල්, පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත්වුණා. ඊයේ රාත්‍රී 9.45ට පමණ කොට්ටාව -… Read More
Gossips අපරාධයක් සිදුවීම වැළැක්වීම සඳහා මහජනතාව ලෙස පියවරක් ගැනීමට නොහැකිද? මාතර සිසු ගැටුම සිදුවන අවස්ථාවේදීත් මොණරාගල තරුණියක ගෙළ සිරකර ඝාතනය කිරීමේ සිද්ධියේදීත් ඒ අවට සිටි පිරිස කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් මේ වනවිට සමාජයේ කතා බහක් මතු වී තිබෙනවා. අදාළ සිදුවීම්… Read More
Gossips මොටාසා පාර්ලිමේන්තු මැතිවරණ සටනට බංග්ලාදේශ එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක, වේග පන්දු යවන ක්‍රීඩක මස්රෆී මොටාසා බංග්ලාදේශ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව එළඹෙන දෙසැම්බර්… Read More