Gossips

විදේශීය දුම්වැටි තොගයක් සමඟ තුන්දෙනෙකු කටුනායකදී අත්අඩංගුවට (ඡායාරූප)

රුපියල් ලක්ෂ 24 කට අධික වටිනාකමින් යුත් විදේශීය දුම්වැටි තොගයක් සමඟ ශ්‍රී ලාංකිකයින් තුන්දෙනෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් ගාල්ල සහ… Read More

Gossips

නවසීලන්තයේ වෙරළට මියගිය තල්මසුන් 145 ක් ගොඩගසයි

නවසීලන්තයේ ස්ටුවට් දූපතේ වෙරළට මියගිය තල්මසුන්් 145 කගේ සිරුරු ගොඩගසා තිබෙනවා. මේසන් බොක්ක වෙරළ තීරයේ කිලෝමීටර දෙකක පමණ දුරට මෙම තල්මසුන්ගේ සිරුරු දක්නට ලැබුණු බවයි විදෙස් වාර්තා සඳහන් කළේ…. Read More

Gossips

රිවෝල්වරයක් සමඟ මිනුවන්ගොඩදී පුද්ගලයෙකු අත්අඩංගුවට

මිනුවන්ගොඩ – ගමන්ගෙදර ප්‍රදේශයේදී විදේශීය රට නිෂ්පාදිත රිවෝල්වරයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. බස්නාහිර උතුර දිසාව අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරක්… Read More

Gossips

පාර්ලිමේන්තු මහජන ගැලරිය හෙටත් විවෘත නොවේ

පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන හෙට දිනයේ මහජන ගැලරිය සහ විශේෂ ආරාධිත ගැලරිය වසා දැමීමට තීරණය කර තිබෙනවා. වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේ පාර්ලිමේන්තු ගැලරියට ඇතුලූවීමට අවසර හිමිවන්නේ… Read More

Gossips

තුන්වන පාසල් වාරය ලබන සිකුරාදයින් අවසන්

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන පාසල් වාරය ලබන 30 වනදායින් අවසන් වනවා. ඒ අනුව 2019 වසරේ නව පාසල් වාරය ආරම්භ කෙරෙන්නේ ලබන වසරේ ජනවාරි මස 2වනදා බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ. Read More

Gossips

ජනපති පොලිසියේ ප්‍රධානීන් කැඳවයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සියලුම ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුලු පොලිසියේ ප්‍රධානීන් විශේෂ සාකච්ඡාවක් සඳහා අද (26) ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා තිබෙනවා…. Read More

Gossips

නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවක් අද පස්වරුවේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (26) පැවැත්වෙනවා. එහිදී වර්තමාන දේශපාලන තත්ත්වය මෙන්ම ඉදිරි මැතිවරණ සඳහා මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා… Read More

Gossips

යුක්රේනය සහ රුසියාව අතර උණුසුම් තත්වයක්

රුසියාව සහ යුක්රේනය අතර මේ වන විට උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. ඒ, යුක්රේනය අයත් ප්‍රහාරක නෞකා 03ක් රුසියාව සිය ග්‍රහණයට ගැනීම හේතුවෙන්. තම දේශ සීමා මුහුදු ප්‍රදේශයට අනවසරයෙන් ඇතුලූ වූ බව… Read More

Gossips

හම්බන්තොට වරායේ එල්.පී. ගෑස් පර්යන්තය ඉදිකිරිම අවසන්

චීන සී.එච්.සී.ඊ. සමාගම මගින් හම්බන්තොට වරාය පරිශ්‍රයේ එල්.පී. ගෑස් පර්යන්තය ඉදිකිරීමේ කටයුතු නිමා කර තිබෙනවා. ශ්‍රී ලාංකික සමාගමක් වෙනුවෙන් ඉදිකර ඇති මෙම පර්යන්තයේ එල්.පී. ගෑස් ඝන මීටර් 60,000ක් ගබඩා… Read More

Gossips

පානදුර නගරයේ ගින්නක්

පානදුර, කෙළින්වීථිය ප්‍රදේශයේ පිහිටි වෙළඳසැල් හතරක් හදිසි ගින්නකින් විනාශවී තිබෙනවා. ඊයේ (25) රාත්‍රි 09 ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි පානදුර දකුණු පොලිසිය සඳහන් කළේ. ගින්නෙන් ගොඩනැගිලි ද්‍රව්‍ය… Read More