Gossips නිදියහනේදී පියා මැරූ පුතා (ඡායාරූප) පොල්ලකින් පහරදී සිය පියා ඝාතනය කළ පුතෙකු අද (28) අලුයම අත්අඩංගුවට ගත් බව නෝටන්බ්‍රිජ් පොලිසිය පවසනවා. පහර කෑමෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 73 හැවිරිදි සිව්දරු පියෙක් බවයි වාර්තා වන්නේ. අද (28) අලුයම්… Read More
Gossips ජා ඇල රන් භාණ්ඩ අලෙවිසැලක් කොල්ලකයි ජා ඇල දුම්රියපොල පාර ප්‍රදේශයේ පිහිටි රන් භාණ්ඩ අලෙවිසැලකට ඊයේ (27) රාත්‍රියේ ආයුධ සන්නද්ධව යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් තුන්දෙනෙකු එහි තිබූ රුපියල් හය ලක්ෂයක් පමණ වටිනා රන් භාණ්ඩ කොල්ලකා… Read More
Gossips කනගරායන්කුලම්හීදි කේරළ ගංජා කිලෝ 13 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට යාපනයේ සිට පුත්තලම බලා කැබ් රථයකින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 13 ක් ප්‍රවාහනය කළ සැකකරුවෙකු අද අලුයම වව්නියාව – කනගරායන්කුලම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු… Read More
Gossips මාවතගම වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් අයෙක් මරුට – 9 කට තුවාල මහනුවර සිට කුරුණෑගල දෙසට ධාවනය වූ වෑන් රථයක් මාවතගම – කර්මාන්තපුර මංසන්ධියේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරලීයාමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් 9 දෙනෙකු තුවාල ලැබුවා. ඊයේ රාත්‍රී 10 යි 40ට පමණ මෙම අනතුරෙන්… Read More
Gossips රුපියලේ විකුණුම් අගය රුපියල් 182.27 ක් වෙයි ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය රුපියල් 182.27 ක් ලෙස තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා. Read More
Gossips 7 වසරේ අනීෂා පාසල් කිහිපයක් පැමිණි උත්සවයේ වේදිකාවේ උඩම එක්වරම ඇදවැටී ජීවිතයෙන් සමුගනී වේදිකාවක නර්තනයේ යෙදෙමින් සිටි දැරියක් ඒ මත ඇදවැටීමෙන් මියගිය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අදාල සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවෙන්. ඉන්දියාවේ මුම්බායි හිදීයි මෙම නර්තන ප්‍රසංගය… Read More
Gossips වාතයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය තවත් ඉහළට වාතයේ පවතින කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය තවදුරටත් ඉහළ ගොස් ඇති බවට ජගත් සංවිධානය පවසනවා. ඔවුන්ගේ නවතම වාර්තාවකට අනුව වසර 4කට පසුව සියයට 1.2ක ප්‍රතිශතයකින් එම වායුව ඉහළ ගොස් ඇති බව සඳහන්. සංවර්ධනයත්… Read More
Gossips අම්පාරේ පාසලක සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් අම්පාර – උහන ප්‍රදේශයේ පාසලක සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිව තිබෙනවා. ඊයේ (27) ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සිසුන් 25 දෙනෙකු පොලිසියට කැදවා අවවාද කර මුදා හැරී බවයි පොලිසිය සඳහන් කළේ. පාසල් වාර විභාගය… Read More
Gossips කාන්තාවන් 137 දෙනෙකු එක දවසකදී ඝාතනය කරලා ලොවපුරා කාන්තාවන් 137 දෙනෙකු දෛනිකව තම සැමියා හෝ ඥාතියෙකු අතින් මියයන බව නවතම සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා. අදාළ සමීක්ෂණය සිදුකර ඇත්තේ අපරාධ සහ මත්ද්‍රව්‍ය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයයි…. Read More
Gossips අද දිනයේ වැසි වැඩිවෙයි දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (28) දිනයේදී අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ නැගෙනහිර, උතුරු, උතුරු මැද සහ ඌව පළාත්වලත් මාතලේ… Read More