Gossips

මාතර සිසු ඝාතනයේ තුන් වන සැකකාර ශිෂ්‍යයාත් අද අධිකරණයට

මාතර – ඇලවේල්ල පාර ප්‍රදේශයේ, උපකාරක පන්තියක් අසළදී තියුණු ආයුධයකින් පහරදී සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් තුන්වන සැකකාර ශිෂ්‍යයා අද (28) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි. ඝාතනයට… Read More

Gossips

පාර්ලිමේන්තු යනවා ද?, නැද්ද ? – ආණ්ඩුවේ තීරණය හෙට

හෙට (29) දිනයේදී පාර්ලිමේන්තු සභා වාරයට සහභාගිවනවාද? නැද්ද යන්න සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය තවමත් තීරණයක් ගෙන නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ… Read More

Gossips

ධීවර ගැටළු කඩිනමින් විසදන්න අගමැතිගෙන් උපදෙස්

ධීවර ක්‍ෂේත්‍රයේ පවතින ගැටළුවලට කඩිනමින් විසඳුමක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ, ධීවර සංවිධාන නියෝජිතයින් ඇතුලු පිරිසක්… Read More

Gossips

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අද අධිකරණයට

තරුණයින් 11 දෙනෙකු පැහැරගැනීමේ සිද්ධියේ සැකකරුවෙකුට රැකවරණය ලබාදීම සම්බන්ධයෙන් එල්ලවන චෝදනාව පිළිබඳව කරුණු දැක්වීම සඳහා තමන් අද (28) දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී… Read More

Gossips

ආණ්ඩුවක් පවතී නම් බහුතරයක් තිබිය යුතුයි – හිටපු අගමැති

ආණ්ඩුවක් පවතින්නේ නම් එම ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ බහුතරය පැවතිය යුතු බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ යුක්තියේ ජන හඬ මැයෙන් කළුතර ඊයේ (27) පැවති ජන හමුවකට… Read More

Gossips

කථානායකට එරෙහිව, වංචා විමර්ශන කාර්යාංශයට පැමිණිල්ලක්

කථානායකවරයා හැන්සාඩ් වාර්තාවක් කූඨ ලෙස සකස් කිරිම සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමය කොළඹ වංචා විමර්ශන කාර්යාංශය වෙත පැමිණිලි කර තිබෙනවා. පසුගිය 14 වනදා පාර්ලිමේන්තුවේ හෑන්සාඩ් වාර්තාව කථානායකවරයා… Read More

Gossips

ඇෆ්ගනිස්ථානයේදී ඇමරිකානු භටයන්ට ප්‍රහාරයක්

ඇෆ්ගනිස්ථානයේ ගස්නි ප්‍රදේශයේ ඇමරිකානු භට පිරිස් ඉලක්ක කර ගනිමින් ත්‍රස්තවාදීන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. එම ප්‍රහාරයේදී ඇමරිකානු භටයන් 3 දෙනෙකු මිය ගොස් තවත් 3 දෙනෙකු තුවාල ලබා ඇති බවයි… Read More

Gossips

විසිතුරු ශාක නිෂ්පාදනය දිරිමත් කෙරේ

විසිතුරු ශාක පැළ නිෂ්පාදනය අපනයන කර්මාන්තයක් ලෙස ක්‍රමවත්ව සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව… Read More

Gossips

ලෝක කුසලාන හොකී තරඟාවලිය ඇරඹේ

2018 ලෝක කුසලාන හොකී තරගාවලියේ සමාරම්භක උළෙල ඊයේ (27) ඉන්දියාවේදී පැවැත්වුණා. මෙවර තරගාවලිය සඳහා රටවල් 16ක් සහභාගි වන බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ. ඊයේ පැවති සමාරම්භක උළෙල සඳහා ඉන්දියාවේ සුපිරි නළු… Read More

Gossips

බුකිය රත්කළ යකඩ නයාගේ ඇත්ත කතාව මෙන්න

යකඩ පයිප්පයක් තුළ සිරවූ නාගයෙක් ඉන් මුදාගන්නා වීඩියෝවක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. අදාළ සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ Bhubaneshwar ප්‍රදේශයෙන්. කෙසේ වෙතත්… Read More