Gossips නෙලුම්දෙණියේ අනතුරකින් පුද්ගලයෙකු මරුට කෑගල්ල නෙලුම්දෙණිය මොරවක ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. අද උදෑසන 8 ට පමණ ගම්පොළ සිට කොළඹ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පසුකර යාමට ගිය ත්‍රී රෝද රථයක් කුඩා වෑන්… Read More
Gossips කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී මාධ්‍යවේදියෙකුට පහරදුන් නාවික හමුදා සුළු නිලධාරියෙකු අත්අඩංගුවට කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී මාධ්‍යවේදියෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නාවික හමුදාවේ සුළු නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර… Read More
Gossips ඇමරිකා – රුසියානු සාකච්ඡා අත්හිටුවයි යුක්රේනයේ නෞකා 3ක් අත්පත් කර ගැනීමේ සිද්ධිය මුල් කර ගනිමින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා තාවකාලිකව අත්හිටුවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්… Read More
Gossips වාහන මිල ඉහළ යන්නේ මෙහෙමයි ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම සහ පවතින දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් ඉදිරි මාස කිහිපයේදී වාහන මිල සියයට 15 ත් 20 ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බව වාහන ආනයනකරුවන් ප්‍රකාශ කළා…. Read More
Gossips හෙට තරඟයට බංග්ලාදේශ කණ්ඩායමේ වෙනසක් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සමඟ ඩකා හිදී හෙට ආරම්භ වීමට නියමිත දෙවන ටෙස්ට් තරඟය සඳහා බංග්ලාදේශ කණ්ඩායමේ ඉම්රාන් කයිස් සහභාගි නොවන බව වාර්තා වනවා. ඒ පුහුණුවීම් අතරතුර උරහිසේ ඇති වූ… Read More
Gossips උතුරේ පොහොර හිඟයක් මෙවර මාස් කන්නය සඳහා උතුර පළාතේ ගොවීන්ට අවශ්‍ය පොහොර මෙතෙක් ලැබී නොමැති බවට වාර්තා වනවා. ගොවිජන මධ්‍යස්ථානවලින් තමන්ට අවශ්‍ය පොහොර නිසි වේලාවට නොලැබීම හේතුවෙන් පෞද්ගලික වෙළඳසැල්වලින් පොහොර… Read More
Gossips අතුරු සම්මත ගිණුමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබන වසරේ මුල් මාස 4 සදහා රජයේ වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 1735 ක මුදලක් වෙන් කිරීම සදහා වන අතුරු සම්මත ගිණුමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දැන් පැවැත්වෙන… Read More
Gossips අඛණ්ඩව සභා වාර වර්ජනය කිරීමට ආණ්ඩු පක්ෂයෙන් තීරණයක් කතානායක කරූ ජයසූරිය එම ධුරයේ කටයුතු කරන තෙක් පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට ආණ්ඩු පක්ෂය තීරණය කර ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ සිය අමාත්‍යාංශයේ… Read More
Gossips ගින්නකින් සහ විදුලිසැර වැදීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මරුට වදුරඹ – දෙයියන්දර ප්‍රදේශයේ නිවසක අද උදෑසන ඇති වූ ගින්නකින් එහි රැදී සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස පිලිස්සී මියගොස් ඇත්තේ 90 හැවිරිදි වයෝවෘද්ධ පුද්ගලයෙකු බවයි පොලිස් මාධ්‍ය… Read More
Gossips Update – ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අධිකරණයට පැමිණෙයි තරුණයින් 11 දෙනෙකු පැහැරගැනීමේ සිද්ධියේ සැකකරුවෙකුට රැකවරණය ලබාදීම සම්බන්ධයෙන් එල්ලවන චෝදනාව පිළිබඳව කරුණු දැක්වීම සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න කොටුව… Read More