Gossips මහ මැතිවරණයකට යෑමේදී සිදු කළ යුතු දෙයක් ගැන අස්ගිරි මහා ලේඛකාධිකාරී හිමියන් කියයි ඉදිරි මහ මැතිවරණයකට යෑමේදී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමේ වගන්තියක්ද ඇතුළත් කරගත යුතු බව අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී පුජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා. උන්වහන්සේ… Read More
Gossips හෙරොයින් ග්‍රෑම් 700 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට රුපියල් මිලියන අටකට අධික වටිනාකමින් යුත් හෙරොයින් ග්‍රෑම් 700 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා. 71 හැවිරිදි මොහු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ පිළියන්දල ප්‍රදේශයේදී බවයි පොලිසිය… Read More
Gossips ඕස්ටේලියාවේ – ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට ලැව් ගින්නෙන් දැඩි බලපෑම් ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ හටගෙන ඇති ලැව්ගිනි හේතුවෙන් දහස් ගණනක පිරිසක් ඉවත්කිරීමට පියවර ගෙන තිබෙනවා. මේ වනවිට ලැව්ගිනි 130 ක් පමණ ප්‍රදේශ කිහිපයක හටගෙන ඇති අතර, ඉන් විශාල දේපල… Read More
Gossips ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න රිමාන්ඩ් අධිකරණයට භාරවූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ලබන මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. කොළඹ – කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක විසින් මෙම නියෝගය ලබාදී ඇති… Read More
Gossips අධික වර්ෂාවෙන් කොළඹ මාර්ග කිහිපයක් යටවෙයි පවතින අධික වර්ෂාව හේතුවෙන් කොළඹ නගරයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ තුන්මුල්ල, වෝඩ් පෙදෙස, කිංසි පාර සහ බේස්ලයින් මාර්ගය ඇතුලූ තවත් මාර්ග කිහිපයක් මෙලෙස ජලයෙන් යටවී… Read More
Gossips දේශීය ව්‍යාපාරිකයෙක් ඉහළ ලන්සුවක් තබද්දී EAP ආයතනය කුණු කොල්ලයට විකිණු බව ජනපති කියයි ඊ ඒ පී ආයතනය විදේශීය සමාගමකට ලබාදීමේ ගනුදෙනුවේදී දැවැන්ත වංචාවක් සිදුව ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. විදෙස් මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියාසිටියේ බංකොලොත්… Read More
Gossips ව්‍යවස්ථාපිත මණ්ඩලවල සභාපති, අධ්‍යක්ෂවරු පත් කිරීමට කමිටුවක් සුදුසුකම් සහ පළපුරුද්දක් සහිත වෘත්තිකයින්, ව්‍යවස්ථාපිත මණ්ඩලවල සභාපතිවරු සහ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස පත් කිරීමට අමාත්‍යවරුන්ට හැකිවන පරිදි අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක්… Read More
Gossips මාතර සිසු ඝාතනයේ තුන්වන සැකකරුත් රක්ෂිත බන්ධනාගාරයට මාතර – ඇලවේල්ල පාර ප්‍රදේශයේ, උපකාරක පන්තියක් අසළදී තියුණු ආයුධයකින් පහරදී සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් තුන්වන සැකකාර සිසුවා ලබන මස 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා…. Read More
Gossips කොළඹ අහස එකවරම කළු වූ හේතුව මෙන්න පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට වැසි අද සවස් කාලයේදී ප්‍රදේශ රැසකට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර, උතුර, උතුරු මැද සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්වලත්… Read More
Gossips රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචන කොමිසමේ වාර්තාව ජනපතිට රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කරන ලද විශේෂ කොමිසමේ වාර්තාව අද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත පිළිගන්වා තිබෙනවා. ජනාධිපති මාධ්‍ය ඒකකය… Read More