Gossips

TNA සහ එජාපෙ හෙට පස්වරුවේ ජනපති හමුවෙයි

ද්‍රවිඩ ජාතික සන්ධානය සහ එක්සත් ජාතික පෙරමුණ හෙට පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවීමට සූදානම් වනවා. ඒ අනුව ද්‍රවිඩ සන්ධානය හෙට පස්වරු 6 ට සහ එක්සත් ජාතික පෙරමුණ රාත්‍රී 7 ට ජනාධිපති… Read More

Gossips

අගමැති කාර්යාලයේ වියදම් කපා හැරීමේ යෝජනාව සම්මතයි

ජනරජයේ මුදල් කවර හෝ වියදම් අනුමත කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාට බලයක් නොමැති බවට කරුණු දක්වමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ යෝජනාව අද වැඩි ඡන්දයෙන් සම්මත වුණා. එම යෝජනාවට එක්සත් ජාතික… Read More

Gossips

තාජුඩීන් සිද්ධියේ සැබෑ සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි අධිකරණය CIDයට කියයි

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියේ චෝදනා එල්ල කළ හැකි සැබෑ සැකකරුවන් සිටී නම් ඔවුුන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර අපරාධ… Read More

Gossips

update : ජනපති හමුවූ කතානායකවරයා පිටව යයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවීමට, ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණි කතාතායක කරූ ජයසූරිය සාකච්ඡාව අවසන් කර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටත්ව ගොස් තිබෙනවා. අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ… Read More

Gossips

එජාපෙ ආණ්ඩුවකට දෙමළ සන්ධානයේ සහය

ඔක්තෝම්බර් 26 වනදාට පෙර පැවති පරිදි එක්සත් ජාතික පෙරමුණේ රජයක් ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා තම පක්ෂයේ සහය ලබාදෙන බව දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරයා වෙත දැනුම් දී තිබෙනවා. විපක්ෂ නායක ආර්. සම්බන්ධන්,… Read More

Gossips

යතුරු පැදි අනතුරකින් තරුණයෙකු මරුට

හොරණ බොරලුගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක් තවත් යතුරු පැදියක් ඉස්සර කිරීමට යාමේදී මෝටර් රථයක ගැටී සිදුවූ අනතුරකින් තරුණයෙකු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ හොරණ පෝරුවදණ්ඩ ප්‍රදේශයේ පදිංචි… Read More

Gossips

බස් රථ අනතුරකින් සිව්දෙනෙකු මරුට

මිගමුව – හලාවත ප්‍රධාන මාර්ගයේ වලහපිටිය ප්‍රදේශයේදී සුඛෝපබෝගී මගී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඇලකට පෙරලීයාමෙන් අද පස්වරුවේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් හතර දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තවත්… Read More

Gossips

විපක්ෂ නායක සහ එජාපෙ සමඟ සාකච්ඡාවකට ජනපතිගෙන් එකඟත්වයක්

රට තුළ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කතානායක කරූ ජයසූරිය අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුණ ගැසුණා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව සිදුවුණේ ජනාධිපතිවරයා… Read More

Gossips

ජනපති සහ කතානායක අතර හමුවක්

කතාතායක කරූ ජයසූරිය සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර, හමුවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිත බව කතානායක කාර්යාලය ප්‍රකාශ කළා. අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ ඇතුලූ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු… Read More

Gossips

මෙවර ශ්‍රී පාද වන්දනා සමය වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක්

මෙවර ශ්‍රී පාද වන්දනා සමයේදී නල්ලතන්නියේ සිට සීත ගගුල දක්වා ඉදිකර ඇති අනවසර වෙළදසැල් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. ශ්‍රී පාද වන්දනා වාරය වෙනුවෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද පැවති… Read More