Gossips මෝටර් රථයක් අනතුරට ලක්වන අයුරු CCTV කැමරාවක සටහන් වෙයි අම්බලන්තොට හුංගම ඇත්බටුව විද්‍යාලය ආසන්නයේදී ඊයේ (28) රාත්‍රී මෝටර් රථයක් අනතුරට ලක්වී තිබෙනවා. ඊයේ රාත්‍රී 11.15 ට පමණ අනතුර සිදුවී ඇති අතර කිසිවෙකුටත් තුවාල සිදුවී නැහැ. අනතුරට ලක්වන මෝටර් රථය… Read More
Gossips වතු සේවක වැටුප් ගැන අගමැතිගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් දෛනික වැටුප් වැඩි කර ගැනීම සදහා වතුකම්කරුවන් ගෙන යන අරගලය සම්බන්ධයෙන් සාකච්ඡා කර එහි තීන්දුව දෙසැම්බර් 3 වනදා වනවිට තමන්ට දැනුම් දෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වතුකම්කරු සංගම් සහ හාම්පුතුන්ගේ… Read More
Gossips තාජුඩීන් සිද්ධියේ සැබෑ සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි අධිකරණය රහස් පොලීසියට කියයි රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියේ චෝදනා එල්ල කළ හැකි සැබෑ සැකකරුවන් සිටී නම් ඔවුුන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර අපරාධ… Read More
Gossips කතානායකවරයා, ජනාධිපති ලේකම් කාර්යාලයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග සිදුකෙරෙන සාකච්ඡාව සදහා කතාතායක කරූ ජයසූරිය මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ තිබෙනවා. අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ ඇතුලූ මන්ත්‍රීවරුන්… Read More
Gossips මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු හෙට විවෘත කෙරේ මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු හෙට පෙරවරුවේ විවෘත කෙරෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද මෙම අවස්ථාවට එක්වෙමින් හෙට පෙරවරුවේ මොරගහකන්ද ජලාශ ව්‍යාපෘති පරිශ්‍රයේ නිරික්ෂණ චාරිකාවක නිරතවීමට… Read More
Gossips නෞකා 3 ක් සිය ග්‍රහණයට ගැනීම සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විශේෂ ප්‍රකාශයක් යුක්රේනයට අයත් ප්‍රහාරක නෞකා 3 ක් සිය ග්‍රහණයට ගැනීම සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. ඔහු කියා සිටියේ මෙම නෞකා සිය ග්‍රහණයට ගැනීම සාධාරණ… Read More
Gossips මොණරාගල අක්කර 2200 ක පැණි දොඩම් වගා කෙරේ මෙරට විශාලතම පැණි දොඩම් වගා කලාපය බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. අක්කර 2200 කින් යුත් මෙම වගා බිම තුළ බිබිලේ ස්වීට්ස්… Read More
Gossips අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් කපා හැරීමේ යෝජනාව සම්මත වෙයි අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් කපා හැරීම සඳහා එක්සත් ජාතික පක්ෂය ගෙන ආ යෝජනාව ඡන්ද 123 කින් අද (29) පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. එක්සත් ජාතික පෙරමුණ,දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද… Read More
Gossips අද පස්වරුවේත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි අද පස්වරුවේත් සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලට සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්ත්මේන්තුව පවසනවා. ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ට වැඩි තද වැසි ඇති… Read More
Gossips අඹ සොරකම් කළ දෙදෙනෙකු අත්අඩංගුවට දඹුල්ල – කපුවත්ත ප්‍රදේශයේ වත්තකින් අඹ සොරාගත් තරුණයන් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ මොවුන් තවත් මිතුරන් තුන්දෙනෙකු සමඟ මෙලෙස අඹ සොරාගෙන මලූවල අසුරා ත්‍රිරෝද රථයකින්… Read More