Gossips

මාර්ග බාධකයකින් පොලිස් නිලධාරින් දෙදෙනෙකුගේ මළ සිරුරු හමුවෙයි

මඩකලපුව – වව්නතිව් පොලිස් වසමේ මාර්ග බාධකයක රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ මළ සිරුරු එම මාර්ග බාධකය අසල තිබී හමුවී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ… Read More

Gossips

ඉසෙඞ් ඩී ඇළට කැබ් රථයක් පෙරලීමෙන් පුද්ගලයෙක් මරුට

පොළොන්නරුව – අරලගංවිල – ඉසෙඞ් ඩී ඇළට කැබ් රථයක් පෙරලී තිබෙනවා. අද අලුයම සිදුවූ මෙම අනතුරෙන් මියගිය එක් අයෙකුගේ මළ සිරුරක් හමුවී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. ඔහු අම්පාර… Read More

Gossips

ලක්ෂ 30 ක දේපල කොල්ලකෑ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට

කොළඹ 05 – ආර්.ඒ.ද මෙල් මාවතේ ව්‍යාපාරික ආයතනයක් බිඳ රුපියල් ලක්ෂ 30 ක් පමණ වටිනා දේපල කොල්ලකෑ සැකකරුවන් 4 දෙනෙකු ඊයේ සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා. රාජගිරිය, කඩවත සහ අතුරුගිරියේ පදිංචි වයස 35 ත් 50 ත් අතර… Read More

Gossips

අගමැති ධූරයට විශ්වාස නොකරන නමක් – ලක්ෂ්මන් යාපා

අග්‍රාමාත්‍ය ධුරය සඳහා එක්සත් ජාතික පෙරමුණෙන් කිසිවෙකු විශ්වාස නොකරන නමක් යෝජනා විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා. අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට… Read More

Gossips

රතන හිමියන්ගෙන් පුළුල් ජාතික ව්‍යාපාරයක්

ස්වාධින මතධාරින් සමග ශ්‍රී ලංකා ජාතික මහා සභාව නමින් පුළුල් ජාතික ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය… Read More

Gossips

හිටපු අගමැතිට අරලියගහ මන්දිරය භාවිත කිරීමට බාධාවක් නැහැ – සජිත් ප්‍රේමදාස

අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂය කපා හැරුණත්, නීත්‍යානුකූළ අග්‍රාමාත්‍යවරයාට අරලියගහ මන්දිරය භාවිත කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස පවසනවා…. Read More

Gossips

නැගී එන ක්‍රිකට් තරඟ කිහිපයක් ශ්‍රී ලංකාවේ

පාකිස්තානයේ පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු නැගී එන කණ්ඩායම් අතර ක්‍රිකට් තරඟාවලියේ ඉන්දියාව සහභාගි වන තරඟ සහ අවසන් මහා තරගය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ලාහෝරය සහ කරච්චියේ… Read More

Gossips

ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්නැයි ඉල්ලා ස්ථාන කිහිපයක විරෝධතා

මහ මැතිවරණයකට බලකරමින් සහ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්නැයි ඉල්ලා ස්ථාන කිහිපයක විරෝධතා පැවැත්වුණා. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නැයි ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී දිදුළන… Read More

Gossips

මාතර සිසු ඝාතනයේ ප්‍රධාන සැකකරු ඝාතනයට යොදාගත් ආයුධ සෙවීමට රැගෙන යයි

මාතර ඇලවේල්ල මාර්ගයේදී උසස් පෙළ සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාර ශිෂ්‍යයා අද බන්ධනාගාරයෙන් පිටතට රැගෙන ආවා. ඒ, අධිකරණ නියෝගයක් මත සැකකරු භාවිත කළ පිහිය සහ ඇඳුම් බෑගය මෙන්ම සැඟව… Read More

Gossips

පවතින දේශපාලන තත්ත්වය ගැන ඩිලාන් පෙරේරා කතා කරයි

පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ඩිලාන් පෙරේරා මහතා බදුල්ලේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පළ කලා. Read More