Gossips

හිරු ගමින් ගමට ගාල්ල – දඩල්ලට

හිරු ගමින් ගමට වැඩසටහන ඊයේ ක්‍රියාත්මක කෙරුණේ ගාල්ල – දඩල්ල කෝවිල මාවත ගම්මානය කේන්ද්‍ර කරගනිමින්. දිවයින පුරා ගම්මානවල ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව බලධාරීන් දැනුවත් කර විසඳුම් ලබාදීම සඳහායි… Read More

Gossips

ජනාධිපතිවරයාගේ සහ කතානායකවරයාගේ සාකච්ඡාවේ ප්‍රතිඵලය

ජනාධිපතිවරයාගේ සහ කතානායකවරයාගේ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස දෙමළ ජාතික සන්ධානය සහ එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවීමට නියමිතයි. රට තුළ පවතින දේශපාලන තත්ත්වය… Read More

Gossips

මොරගහකන්දේ වාන් දොරටු විවෘත කිරීම ජනපති ප්‍රධානත්වයෙන්

දශක 04 කට පසු මෙරට ඉදිවූ විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වන මොරගහකන්ද – කළු ගඟ ජලාශ ව්‍යාපෘතියේ මොරගහකන්ද ජලාශය පිටාර මට්ටමට ළඟා වී ඇති බැවින්, එහි වාන් දොරටු විවෘත කිරීම අද සිදු කෙරෙනවා. ඒ,… Read More

Gossips

නව පාසල් වාරය අදින් අවසන්

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන පාසල් වාරය අදින් අවසන් වනවා. ඒ අනුව 2019 වසරේ නව පාසල් වාරය ආරම්භ කෙරෙන්නේ ලබන වසරේ ජනවාරි මස 2වනදා බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ. මේ අතර, ලබන මස… Read More

Gossips

අද්මිරාල්ගේ සැප දුක් බැලීමට මහින්ද යයි

රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නගේ සැප දුක් විමසීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඊයේ වැලිකඩ බන්ධනාගාරය වෙත ගොස් තිබෙනවා. ආරක්ෂක හේතූන්… Read More

Gossips

මාතර සිසු ඝාතනයේ සැකකරුගේ ප්‍රකාශවල පරස්පරයක්

මාතර – ඇලවේල්ල පාර ප්‍රදේශයේදී පාසල් සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකාර ශිෂ්‍යයා ඊයේ බන්ධනාගාරයෙන් පිටතට රැගෙන ආවා. ඒ, අධිකරණ නියෝග මත සැකකරු භාවිත කළ පිහිය සහ ඇඳුම් බෑගය මෙන්ම… Read More

Gossips

දඹර අමිල හිමියන්ට ප්‍රවර්ධන කටයුතු යටතේ, ලිට්රෝ සමාගමෙන් මාසිකව රුපියල් 95,000 ක් – විශේෂ මහාධිකරණයේදී හෙළි වේ

පූජ්‍ය දඹර අමිල හිමියන්ට ලිට්රෝ ගෑස් සමාගමේ අලෙවි ප්‍රවර්ධන කටයුතු යටතේ රුපියල් 95,000 ක මාසික ඉන්ධන දීමනාවක් ලබාදී ඇති බවට විශේෂ ත්‍රි පුද්ගල මහාධිකරණයේදී ඊයේ අනාවරණ වුණා. ඒ, හිටපු ජනාධිපති කාර්ය… Read More

Gossips

ආදිවාසි නායකයාත් ඡන්දයක් ඉල්ලයි

ජනතා මතය විමසා යළි රට ස්ථාවර කිරීමට කටයුතු කළ යුතු බව අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභික පුජ්‍ය තුඹුල්ලේ සීලක්කන්ද හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව කියා සිටියේ මහනුවර ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්…. Read More

Gossips

මෝදි, සල්මාන් කුමරු හමුවක්

ආර්ජන්ටිනාවේ, බුවනෝස් – අයර්ස් නුවර පැවැත්වෙන ජී – 20 සමුළුව සඳහා ගොස් සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊයේ සෞදියේ කිරුළ හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු මුණ ගැසී තිබෙනවා. මාධ්‍යවේදී ජමාල්… Read More

Gossips

එක්සත් ජාතික පෙරමුණට සහය දැක්වීමට TNA ගත් තීරණයට TELO විරුද්ධ වෙයි

එක්සත් ජාතික පෙරමුණට සහය දැක්වීමට TNA ගත් තීරණයට තමන් විරුද්ධ බව TELO සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා. Read More